1. Miami-Vice

    මන්ත්‍රීලාට අඩුව ද තෙල් ලැබෙන්නෙ?? 😵😵😵

    අනවශ්ය වරප්‍රසාද අයින් කරනකං මේ සිස්ටම් එක වෙනස් කරන්න බැහැ
  2. Miami-Vice

    Suggest some best ways to improve tourism in Sri Lanka

    ඔය ලොකු වැඩ වලට ඉස්සෙල්ල, 1. ටුවරිස්ට්ල යන කක්කුස්සි ටිකවත් මනුස්සයෙක්ට යන්න පුලුවං විදියට හදන්න ඕනෙ 2. කෝච්චි / බස් වෙලාවට එවන්න ඕනෙ 3. කෝච්චි / බස් කාලසටහන් සහ ගාස්තු හැම ස්ටේශන් එකකම ප්‍රදර්ශනය කරන්න ඕනෙ (අඩු ගානෙ අප්ඩේටඩ් වෙබ් සයිට් එකක්වත්) 4. පරිසරය පිරිසිඳු කරන්න ඕනෙ 5. ලංකාවෙ සංස්කෘතිය...
  3. Miami-Vice

    තරු රටා

    :love2:
  4. Miami-Vice

    ISLAND WIDE CURFEW 🔴

    සිරා සීන් එකක්ද? හෙට දවසම දායිද? :eek:
  5. Miami-Vice

    අනුරට ගූ ගිහින් ගුපියනේ

    සමහර මද්යස්ත මතවාදී බුජ්ජිමතුන්ට ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් ඕන වෙලා තිබිල නෑ :-(
  6. Miami-Vice

    R.I.P. Andrew Symonds

    :-(
  7. Miami-Vice

    ගෝඩ් දෙන ගේම් මෙන්න ගුපියනේ

    :yes: එක්කො කවුරුහරි ආතල් එකක් ගන්නව
  8. Miami-Vice

    සැමියා මියගිය දුකින් තැවෙන බිරිද- නිවන් සුව සොයුර

    සොරි වෙන්න ඕනෙ මචං... උඹ එලකිරියෙ හෙන වැදගත් වැඩ කොටසක් කරනව කියල දැං තමයි මට තේරෙන්නෙ :cool:
  9. Miami-Vice

    සැමියා මියගිය දුකින් තැවෙන බිරිද- නිවන් සුව සොයුර

    හරි බං එල... වැඩිය කේන්ති ගන්නෙ නැතුව කූල් එකේ ඉන්න බලපං... ජයවේවා!
  10. Miami-Vice

    සැමියා මියගිය දුකින් තැවෙන බිරිද- නිවන් සුව සොයුර

    ආ දැනටත් බෙහෙත් බොනවද? ඒක හොඳයි :cool: කාගෙ උනත් දරුවෙක්නෙ බං... මම ඒක දන්නෙ නැති නිසයි ඌට මානසික වයිද්යවරයෙක් හම්බෙන්න කියල සැරින් සැරේ කිව්වෙ උගෙ අවුල පෙන්නල... ලෙඩේ හොඳ වෙනකං කතා කරල වැඩක් නැහැ එහෙනං

    No contents