1. sinhawanshaya

    goodby Romafour

    දාල යනවාද? ප්‍රෞඩ එක දාල යන එක අපරාදෙ
  2. sinhawanshaya

    උබලටත් Gasritics තියෙනවද? මේක කරල බලපන්

    Temporary HP helicobacter pylori thiyenawada kiyala check karaganin. Maara common ------ Post added on 1760357342
  3. sinhawanshaya

    කතාකරන AI රොබෝ මැවූ අනුරපුරේ නිවුන් සොයුරෝ

    ඌ මාව ඉග්නො කරල හැපෙන්න බැරි නිසා
  4. sinhawanshaya

    ළමයි හදන්න වරෙව්..

    40, 41 wunath shape. Habay wayasata yanna yanna oka poddak amaru wenawa
  5. sinhawanshaya

    බීල වෙරි වෙලා ගායක චාමර රණවක ගුවන් යානයෙන් බැස්සවූ කතාවේ අගමුල කියයි.

    පයිල්ට් එයාපොර්ට් එකෙ මුව දැකලා මුට සින්දුවක් කියන්න කියලා, මු බැ කියලා. ඩුබායි ම ගිහින් අහමු කියලා
  6. sinhawanshaya

    Sneaking in | kehelmala

    දැන් තෙරුනා. පර යක්කු ඉතින්, හැබැයි විඩියො එකෙ වැරද්දක් නැ. දෙක ගැලපුනෙ නැති නිසා මටත් තෙරුනෙ නැ
  7. sinhawanshaya

    හිඟන්නගේ බත් පතෙනුත් ආගම ප්‍රමෝට් කරන කුරුසයෝ

    Jesus told the apostles to "take nothing for your journey," which included no staff, bag, bread, money, or extra clothing, to show they should rely on God and the kindness of others to spread his message. He instructed them to stay in one house per town and to "shake the dust from your feet" in...
  8. sinhawanshaya

    Sneaking in | kehelmala

    උඹලා කවුරු ගැනද මෙ කියවන්නෙ? උඩ විඩියො එකෙ කොල්ලා ද? ෆොලො කරන්න අමාරුයි ස්ටොරිය
  9. sinhawanshaya

    ජනාධිපති අනුර ෂෝටක් ගහන් කොල්ලා වගේ walk ඵකක් දාන්න ගිහින්...😍

    මාලිමාවෙ වැරදි තියෙනවා (උන් ගිවිසුම් පෙන්නුවෙ නෑ), ඉන්දියාවට උඩින් කොයි ජනාදිපතිටවත් යන්න බැ, එක උඹයි මායි දන්නවා නෙ, මම කියන්නෙ දැනට තිබ්බ ආන්ඩු වලට වඩා හොන්දයි.
  10. sinhawanshaya

    ජනාධිපති අනුර ෂෝටක් ගහන් කොල්ලා වගේ walk ඵකක් දාන්න ගිහින්...😍

    අනුර ආරක්ශාව ගැන බැලුවොත් හොඳයු, පාතාලෙ , රජපස්සලා දැන් මල පැනලා ඉන්නෙ. අනුර තමයි දැනට බෙස්ට් ජනාදිපති (මහින්දගෙ පලමුවන වාර කාලය ඇරෙන්න )
  11. sinhawanshaya

    2osama It's your turn

    අඩො himinamaw ඔච්චර තඩියට ඉන්නෙ කොහොමද බන්? හිමිනමක් කිව්වුවාම මහත් වෙන්න බැ නෙ බන් හරියට පන්සීලෙ රකිනවා නම්. මූ පත සයිස් නෙ
  12. sinhawanshaya

    ජනාධිපති අනුර ෂෝටක් ගහන් කොල්ලා වගේ walk ඵකක් දාන්න ගිහින්...😍

    මාලිමාවෙ වැඩ කිඩ පෙන්නලා තියෙන්නෙ, hiking යනවා කොට කලිසම් ගහන්, සිරිසෙනයා ට්‍රැක් සූට් ඇඳග්‍රන ෆැන් දගෙන එක්සස්යිස් කරෙ, මහින්දය බැට්මැන් වගෙ gym eke up and down හිටියෙ. මෙ ආන්ඩුවට කැමති නැත්නම් ඊලඟට නාමාල්ව ගෙන්න. බැසිලුත් හොඳ වෙලා එයි
  13. sinhawanshaya

    Husma ganna amarui. Mk? 🫁

    Inhale 2-3 Ventolin puffs. Even though it is for asthma, it helps!

    No contents