1. C

    කැරි පචයාගේ අවුරුදු 🍆🔴

    👆 ඩෝබි එක එක ක්‍රම පාවිච්චි කරනව හෝදන්න පුළුවන්ද බලන්න
  2. C

    සර්වජන බලය එක්ක එකතු වෙලා කරපු කැත වැඩක්.

    කල්ලතෝනි ආණ්ඩුව ලිත් නැකැත් අතැරල, ජේවීපි නැකැත් කාරයො හදපු නැකැත් දෙකකින් ඕනැ එකක කරගන්න කියල අමාත්‍යාංශ ලේඛම් අවුරුදු නැකැත් අතැරල දාල තියෙද්දි, දිලිත් ඇපා ලිත් කතෘට copy right ගෙවල අරගෙන හරි නැකත දාපු එක ඉතා හොදයි (y) (y) .
  3. C

    රතිඥ්ඥා දාන පොන්නයෝ

    මෝඩයොනෙ ඉන්නෙ
  4. C

    වහිනව.

    අවුරුද්දට පොඩි ෂොට් එකක් ගත්තද ? 🥃
  5. C

    සුබම සුබ අළුත් අවුරුද්දක් වෙවා ඔබ සැමට

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!
  6. C

    ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්න එළකිරි උතුමෙක් එන්න පොඩ්ඩකට ජෙප්පෙක්ව ලිඳේ දාන්න තියෙනවා..

    ජාතික උත්සව සමරණ එක සම්ප්‍රදායක්, ඇමරිකාවෙ ජනදිපති උනත් ඊස්ටර්, නත්තල් ඔක්කොම පවුල එක්ක සමරණවා
  7. C

    ලෝක හොරෙකුට ජනාධිපති පොදු සමාව දීමේ මාලිමා JVP මගඩිය: තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා - මානව හිමිකම් කොමිසම!

    පච කොටා ගැලවෙන්න මෙ මිනිහව ඇල්ලුවා, චන්දෙ දිනපු අලුත් හින්දා ඔක්කොම හැත්ත පච කොටා හෝදල මෙකට බැන්න
  8. C

    2026

    සුබ අලුත් අවුරුද්දක් වේවා.. අවුරුද්දට මොකද කරන්නෙ..
  9. C

    කෙබර කොටාගේ ගජ මිතුරු චෞර වලල්ලේ හඬ පටයක් leak වෙයි!

    බැසිල්ලට කිට්ටුවෙන්න බැ පච කොටාගෙ ගැහිලි එක්ක......
  10. C

    රිච්ලයිෆ් චීස් කොලිටිද?

    දැන් මොකද අවුරුද්දට කරන්නෙ කැවුම් හදවද ?
  11. C

    නිවටයෙනි මෙහෙ වරෙව්! මෙන්න තොපිලගේ නායකයා හැංගුණා බොලව් 😂

    විජිත හේරත් ප්‍රසිද්ධියෙම කියල තියනව ජනාදිපති අනුර කුමාර චාරිත්‍ර, නැකැත් වගේ එවා ගැන විශ්වාසයක් නැ, අනුගමනය කරන්නෙ නැ කියල
  12. C

    Best Malt Drink?

    all palm oil fat + small amount of malt + sugar
  13. C

    Infrared Gas Cooker

    ඔකේ රස්නෙ වැඩියි... smooth heat control බැ. සමහර කැම හදන්න හරියන්නෙ නැ රස්නෙ වැඩි හින්දා

    No contents