අපි (ජනතාව) කරපු වැරැද්ද තමයි මේ හොර පච කයිවාරු ආණ්ඩුව පත්කරගත්තු එක.
කපිලයා 'බෙල්ලේ වැළ දාගත්තු' හැටියේ මාස ගාණක් නිදාගෙන හිටි 'උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික' NPP fansලා memes share කර කර උඩ පයිනවා. මුන් brainwash වෙලා ඉන්නේ. නිකම්ම නිකං ඡ්න්ද පොරොන්දුවලට රැවටීමක් නෙමේ මේ පාර කලින් පාරවල්වල...