රාජ්ය සේවයට නුසුදුස්සන් බඳවා ගැනීම පටන් ගත්තෙ 1977 ඉඳං... එකම සුදුසුකම උනේ පක්ශෙට කඩේ ගිහින් තිබීම...
රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරා කියල පෞද්ගලික අංශය කිසිම ආකාරයකින් බැඳිල නැහැ පුද්ගලික අංශයෙ පඩි වැඩි කරන්න... එහෙම කවදාවත් වෙලත් නැහැ...
උඹම කියන විදියට රාජ්ය සේවය අකාර්යක්ශම නං, මුලින්ම කරන්න ඕනෙ...