විමල් මහින්ද නියම ඩ්‍රාම දුන්නෙ, උ රට බෙරගන්න මැර්නකම් උපවාසෙ යනවා (පිටිපස්සෙ මැලිබන් බිස්ක්ට් හොරෙන් තියන් කෑවෙ, ෆොටො සහිතයි. ඊට පස්සෙ මහින්දයා ඇවිල්ලා උට වතුර උගුරක් දීලා උපවාසෙ නතර කරන්න කියනවා. ඔන්නා ඔවා නිසා තමයි අපි මාලිමාවට තාම ආදරෙ (මාලිමාවෙ වැරදි තියෙනවා , එවා මම වෙන ත්‍රෙඩ් වල කියලා...