මටත් Android, IOS native තරම් hybrid අල්ලලා ගියේ නැ. performance එහෙම දැනෙනවා. ඒ කියන්නේ ලිස්ට් එකක් එහෙම දැම්මම scrolling smooth නැ native වගේ. ඒ උනාට ඉතින් ඉගෙන ගන්නවා වැඩි වෙන්නේ නැනේ. (Ionic 2, react-native දෙක තමයි ඉගෙන ගන්නේ)
IOS නම් කට්ටිය නැ තමයි. :sorry: හැබැයි අනික් ඒවාට වඩා මන් මාරම...