ඕනවට වැඩ සිරා වෙන්න යන්න එපා බන් මොකෙක්ටවත්.
100% විස්වාස කරනවා කියලා පෙන්නපන්. හැබැයි මෙලෝ යකෙක්වත් 100% විස්වාස කරන්න එපා.
එක පාරක් වැරද්දක් කරලා සමාව දුන්නොත් දෙවෙනි පාරත් වැරද්දක් කරන්න තියෙන චාන්ස් එක වැඩි. කලාතුරකින් එකෙක් තමයි හැදෙන්නේ.
උබ එක msg එකකට කලබල උන එක වැරදි. එක හිතේ...