1. C

    ලංකාවට අලුතෙන්ම ආපු 15%ක සැර තියෙන බියර් එක... 😱

    Rs 1000/- GOLDEN TRIAL කියල Wine එකකුත් තියනවා 1300/= 13% බීල නම් නැ, මම හිතන්නෙ sugar cane වලින් හදන ඒවා,
  2. C

    අකුරෙගොඩ වෙඩි තැබීමක්

    ජනාධිපති තුමා ගංවතුර වෙලාවේ ඔය ඉස්සරහ තියන ත්‍රිවිධ හමුදා මූලස්ථායේ (Defence headquarters) ඉදල නේද සුද්දො බේරගන්න විශේෂ කාර්ය බලකායට අණ දුන්නෙ..... ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතුව ඇති...!
  3. C

    දඩුවම් මදි! අමරකීර්ති ඝාතන නඩු තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්!

    දින 14 ක් ඇතුලත අභියාචනය කරන්න ඕනැ අභියාචනාධිකරණය ට නෙමෙයි කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණය ට
  4. C

    දඩුවම් මදි! අමරකීර්ති ඝාතන නඩු තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්!

    මේ නඩුවෙ 2/3 බෙදුනු තීන්දුව විත්තියට වාසියි. ශ්‍රේෂ්ඨාධිකරණයය ඇපෑලක් අයදුම් කලොත් විත්තිකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට තියෙන ඉඩකඩ වැඩියි. මේ හින්දා තමයි නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලනව ඇත්තෙ.
  5. C

    බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

    The death penalty remains a part of the Sri Lankan legal regime විධායකය ,අධිඅරණ තීන්දුවවට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරමින් අත්සන් කල පසු, නියම කල දිනක දඩුවම ක්‍රියාත්මක කලයුතුය. (Article 34 of the Constitution and the Code of Criminal Procedure Act No. 15 of 1979 )
  6. C

    බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

    කොතන උනත් අනුන්ට හිරිහැර හොකර නීතිගරුකව කරණ දෙයක් කරන්න.......පරම්පරාවෙන් ආපු අඩුකුලේ ජාන තිබුනට මොලේ පාවිච්චි කරන්න.....
  7. C

    වරෙවු අරගලය ගැන කතා කරන්න මැරිල ඉපදුන බයි හැත්ත

    මෝඩ ගෝඨගෙ පිහිටෙන් අඩුකුලේ හිගන හැත්ත කොලබ ඇවිත් ජනාධිපති මන්දිරෙට රිංගල ඒ ආතල් එකෙන්ම උන්ගෙ පන්තියේ ලප රිලවටයි, හිගන හැත්තකටයි ලංකාවෙ පාලනය බාරදුන්න....... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. C

    පියුමි හංසමාලිගේ පුත්‍රයා පරිවාස භාරයට 🟥

    තාත්තල නැතිව හොදට හැදෙන ලමයි ඕනැ තරම් ඉන්නවා... මේ මෝඩ ගැණී සල්ලි ලැබෙනකොට පාලනය කරගන්න බැරිව දගලල මේ කොල්ලවත් නැතිකරනවා
  9. C

    අරගල ජෙප්පන්ට ටිකට් එක ඇදිලා 😍😍😍

    ඕකෙ පලවෙනි විත්තිකාරය ජේවිපී සංවිධායකයෙක්....
  10. C

    Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨

    සබාපති විනිසුරු ගංජ ගහල ද නඩුව අහල තියෙන්නෙ.... :unsure:
  11. C

    ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද ඇවිද යයි..

    ගෝතයා වෙන කවුරුහරි ඔහොම ගියානන් කට උල් කරල කතන්දර සීයක් කියයි
  12. C

    කොළ පාට Company යටත් යමක් වෙලා 😪

    John Wiley & Sons අවුරුදු 200ක් පරණ සමාගමක් virtusa, Wiley සමාගම් දෙකම එකම වගෙ ප්‍රමාණයේ market capitalisation තියන ඒවා (1.5 -2.0 billion) Company acquisition එකක් නැ Wiley ඇමරිකාවෙන් පිට තියන tech centers විතරක් උන් strategic business plan එකක් විදියට අයින් කරනවා
  13. C

    දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යි

    ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට අවම වැටුප ලබා දෙන්නෙ නැ කියල පැමිණිල්ලක් දාන්න (නිර්නාමිකව උනත් කමක් නෑ)
  14. C

    කොත්තු රයිස් දාන කඩවල ගැස් සිලින්ඩරේ කොච්චර දවසක් පාවිච්චි කලෑකිද?

    ලොකු ලිපේ ගැස් පිච්චෙනව වැඩිනන් පොඩි ලිපක් ගනින්... මොනව ඕයි තමුන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ කුණු ප්‍රශ්ණ....
  15. C

    අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

    recording වල තියන විජේවීරගෙ කතාවල ජේ ආර්ට වැඩිය විවේචනය කරන්නෙ සිරිමාව....... වලවු පැලැන්තිය, වලවු පැලැන්තිය ගගා යටිගිරියෙන් බෙරිහන් දෙනවා...... ජෙප්පො ඔක්කොම අඩුකුලේ හීනමාන උන්ම තමයි ........
  16. C

    මට ඉතාලියේ.. ගූ ගියා..

    cash transport කරන සමහර බැග්, කාටිරේජ් වල forcefully open කරන්න හැදුවොත් තීන්ත ඇතුලට ඉහිරිල නෝට්ටු පාට වෙන security mechanism එකක් තියනව.
  17. C

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    උබට නැට්ටකුයි අං දෙකකුයි ඇවිත් තියෙන්නෙ ඒව බලල කියලද උබ හිතන්නෙ.... ? හැමෝටම එහෙම නැ... 🤪 🤪 🤪 🤪 🤪

    No contents