පණ්ඩුකාභයද කියල අහන කාලේ අනුර රටේ ජනාදිපති වත් වාරි මාර්ග ඇමති වත් වෙලා හිටියේ නෑ
ඒකනේ උපහාසයෙන් කියන්නේ මම පණ් ඩුකාභය බය නෙමෙයි කියලා...
දැන් අනුර රටේ ජනදිපති ඒක තමයි කියන්නේ මම මෙච්චර වැව් හදනවා කියලා...
අවුරුදු 5 ඉවරවෙලා යන දවසේ කියපු විදිහට හදලා නැත්නම් අපි දෙන්නම හිනා වෙලා වැඩක් නෑ...