1. yapa100

    Cream Case eka sarata yayi. Club wasantha and K Sujeewa Shot.

    🔴 අතුරුගිරියේ වෙඩිතැබීමක්. වෙඩි ප්‍රහාරයට ලක්වු අය අතර Club වසන්ත හා කේ. සුජීවා ඇතුළු හය දෙනෙක් තුවාල ලබයි. නව රුපලාවන්‍ය ආයතනයක සමාරම්භක උත්සවයක් අතරතුරදි මෙම වේඩි ප්‍රහාරය එල්ල වි ඇත. ක්‍රිම් කෙස් එක සැරට යනවා වගේ. 🧐
  2. yapa100

    🔴 NEWS ALERT ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් පෙත්සම සලකා බැලීම ඇරඹෙයි.

    ජනපතිවරයාගේ නිල කාලය වසර 05යි; නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි UPDATE -
  3. yapa100

    JULY 8 & JULY 9 GENERAL STRIKE !🔴

  4. yapa100

    ANURA BREAKING

  5. yapa100

    🔴 ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සජිත්ගෙන් උපදෙස්. 😂

    🔴 ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සජිත්ගෙන් උපදෙස්. පලස්තීන ජනතාව එක්ක අපි එකට හිටගන්නවා. නෙතන්යාහුට කියනවා එ පලස්තීන ජනතාවට විරුද්ධව කරන අමානුෂික ප්‍රහාර වහාම නවතන්න කියලා. සජිත් ප්‍රේමදාස පාසල් ලමුන් ඉදිරියේ ඊශ්‍රායලය අගමැතිගේ පලු අරී. ඊශ්‍රායලය බයේ දුවයි. 😂
  6. yapa100

    🔴 LIVE

  7. yapa100

    මට 5 යි. ඉට වඩා නැ. ජන්දය තියෙනවා. රනිල් ගුගුලයි. 🔴BREAKING

    https://www.facebook.com/share/v/CzxCWSdfgbURKUeQ/?mibextid=oFDknk
  8. yapa100

    🔴 අනුර කුමාර දිසානායකගෙන් ව්ශේෂ ප්‍රකාශයක්. BREAKING

    https://www.facebook.com/share/v/C5mumHKzV7QDGuPc/?mibextid=oFDknk
  9. yapa100

    SLT DOWN

    WHY ? LOS BLINKING RED ( PANADURA ) https://i.ibb.co/hY9kcHx/IMG-20240703-165305.jpg කම්ප්ලෙන් කලා
  10. yapa100

    Ayyyo Ranilllll. Mokunda me ?? LOL

  11. yapa100

    මහනුවර යාචකයන්ගේ සංගමය.

    23.40 ඉදන් බලපන් 😂😂😂🤦
  12. yapa100

    රනිල්ගේ රැලියට සු ගාලා සේනග 🔴BREAKING

    🔴 රනිල්ගේ රැලියට මාතරින් එක පුද්ගලයෙක් වත් නැ, සියලු බස් කුරුවිට ප්‍රදේශයෙන් රැගෙන ආ බව පුද්ගලයන් පවසන විඩියෝ සමාජ මාධ්‍යයේ. 😂🫣🤦 ------ Post added on 1719764567

    No contents