1. C

    Import Toys ,Bags etc

    ලංකාවේ ඉන්න shipping forwarder කෙනෙක් contact කරන්න. ඊටපස්සෙ එයාගෙන් quotation එකක් ගන්න. ඊටපස්සෙ ඔයාගේ chinese supplier ට දෙන්න කියලා address එකක් දෙනවා freight forwarder ගේ chinese warehouse address එක. ඒත්, එක්කම freight forwarder ගේ contact එකත් දෙන්න supplier ට. Supplier transport cost...
  2. C

    ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

    මිනිස්සුන්ගේ සල්ලි වලින් ආණ්ඩුවටම ණය දීලා, ඒ සල්ලිවලින් සහනාධාරයි SOE වල පාඩුවයි පියවලා, ආයි සල්ලි අච්චු ගහලා රෝල ගහලා ඇදන් යන fund එකක් නේ මේ EPF කියන්නේ. ඕකේ fund manager ගේ basic එක රු 60,000 යි. හරිහමන් professional investorsලට ඕක බාර දුන්නා නං ලස්සනට ඕකේ returns අරං දෙනවා, එහෙනං රටේ...
  3. C

    Import Toys ,Bags etc

    Freightforwarder කෙනෙක් සෙට් කරගන්න... Unbranded නං තාම kg එකට clear කරනවා...
  4. C

    ට්‍රම්ප් මෝ‍ඩයා යන්නේ අැමරිකාව පචම කරලා...🤣🤣

    Russian Ukraine deal could be. But Taiwan deal is a bit costly for the US, given that Taiwan manufactures 70% of semiconductors globally. So a bit skeptical about that.
  5. C

    කාළකන්ණී ආන්ඩුව 2025 රට කාපු හැටී. ගෝහොම් පුංචීඅම්මා

    ඔය logic එක කලින් හිටපු උන්ටත් apply කරලා බලන්න ඕනි වැඩිපුරම ජෙප්පන්ගෙන් බැනුම් ඇහුව්වෙ කවුද කියලා... උන් තමා වැඩිපුර වැඩ කරලා තියෙන්නේ...
  6. C

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    Deal. Ukraine වැඩේ ශේප් කරලා දෙන එකේ හිලව්වට. You take Ukraine, I'll take Venezuela.
  7. C

    Historical monthly Salary in Sri Lanka (Estimates) from 1940 to 2025

    මේක sure ද? 80 ගණන්වල අපේ තාත්තට රජයේ ගුරුපත්වීමක් ලැබිලා, ඒකේ මාසික පඩිය රු 300ක් කිව්වා.
  8. C

    පුටුව ලොකුයි අනුර පොඩියි!

    ඌ පාර්ලිමේන්තු ගිහිං පච ඇද බෑවම කැබ් ගේන්න හේතු කියලා විපක්ෂයටත් කොචෝක් දාලා, අපේ මෝඩයෝ ටික වැඳගෙන අහං ඉඳියි. ඊටපස්සෙ උන්ට බය නැතුව එක කැබ් එකක් නෙමේ දහයක් පිරිවරාගෙන ගියත් අවුලක් නෑ.
  9. C

    වසරේ අවසාන කෙඳිරිය!

    මේ තියෙන කිසි තාක්ෂණයක් නැතුව පුරාණේ මිනිස්සුත් මීටවඩා කොලිටියට වැව් බැඳලා තියෙනවා...
  10. C

    💲📈 සීයාට ආයෙත් එන්න වෙයි වගේ⁉️

    ඔව් නැත්තං විපක්ෂයට යන ඊළඟ තත්පරේ ඉඳලා පච හලන්න ගන්නවා ආයි. අපිට තව කල් දුන්නානං හොඳටම කරනවා ගගා වැලපිලා මිනිස්සු අන්දලා ආයි වටේකින් එයි.
  11. C

    💲📈 සීයාට ආයෙත් එන්න වෙයි වගේ⁉️

    5% inflation is a bit too high. Something around 3% would be good I guess. With near zero inflation, no one will do productive investments, it's better to keep bank deposits rather than undergoing risks to achieve higher yields - people will see no reason to. That will slow down economic growth...
  12. C

    මදැයි හොරු අල්ලන්න ආවා ! වත්කම් ඉපයූවේ කොහොමද – JVP මාලිමා ඇමැතිලා 6කට අල්ලස් දැල!

    බොරුවට news යවනවා නීතිය සැමට සමානයි කියලා පෙන්නන්න. ජෙපි drama.
  13. C

    ඇයි බන් වෙන උන් මැරුනාම තිබ්බ හෑලි ලතාවල්පොලට ලියවෙන්නෙ නැත්තේ? 🤔🤔

    මෙයා ගොඩක්ම පරණ ගායිකාවක් නේ. දැන් ඉන්න පරම්පරාවලට කලින් හිට් වෙච්ච එක්කෙනෙක්. ඒහින්දා ලොකුවට ගාණක් නැතුව ඇති. දැනට ඉන්න 50-60 වයස පරම්පරාවෙ කට්ටියගේ කලා හිට්ස් තමා මාලිනි ෆොන්සේකා එහෙම. ඒක වෙන්න ඇති එයාගෙ මරණය ලොකුවට කතා උනේ.
  14. C

    ලංකාවේ තියෙන ලොකුම අර්බුදය... - YMBA සභාපති

    ඕවා පිහිටෙව්වෙ නිදහස ලැබෙන කාලේ, ඒ දවස්වල තරුණයෝ සම්බන්ධ කරගන්න. ඉතිං ඕක නිදහස සහ ඊට පස්සේ කාලෙත් ඒ කාලේ තරුණයෝ අතර තමා ජනප්‍රිය උනේ සහ සම්බන්ධ උනේ. පස්සේ කාලේ ඕවා මිනිස්සු අතරට වැඩිය ආවේ නෑ. ඉතිං තරුණයෝ කවුරුත් සම්බන්ධ නොවුණ නිසා, ඒකාලේ සම්බන්ධ වෙච්ච තරුණයෝ විතරයි තාම ඕවායේ ඉන්නේ.
  15. C

    උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?

    ඔය ඉන්දියාව මේක පිටිපස්සෙ ඉන්නවා කියලා හිමිහිට කටකතාව යවන්නෙත් පැලවත්තෙන්... උන්ම ප්‍රබන්ධ කරපු 'මහ මොළකරු'ට දඬුවම් නොදීමට excuse එකක් විදිහට කටකතාවලින්ම ඒත්තුගන්වන්න... මුන්ගෙ පච උන්ට backfire වෙනවා. ඒවුණාට, දැන් කාදිනල් ඇතුලු කාටවත් අවුලක් නෑ...
  16. C

    අඩෝ මේවා බලනකොට අපිටත් ලැජ්ජයි බන් 🤭🤭

    ඇමරිකාවෙ CNN, CNBC, FOX etc මේවටත් වඩා චාටර්. මට මතකයි එක සැරයක්, Trumpව බයිට් කරන්න ඌ ඉස්කෝලෙ කාලේ report card එක ලකුණු ගැන 'විශ්ලේෂණය' කරනවා. මාධ්‍යයේ ඔය හැසිරීම සාමාන්‍ය දෙයක් අවාසනාවකට.
  17. C

    NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

    වියළි කලාපේ උන්ට හිනා උනාට, පොශ් එවුනුත් උන්ට sync වෙන scam එකක් ආවොත් ලණු ගිලිනවා හොඳම එකෙන්.

    No contents