1. C

    ගාලු කොටුවේ කුණු 😷😷😷

    ඉතිං budget සුද්දෝ විතරයි මෙහෙ එන්නෙ, වෙන options නැති නිසා...
  2. C

    අහිංසක වනිත්මා

    මේ චනිත්මා කියන ළමයත් පව් ඉතිං, තාම ඉස්කෝල වයසේ ළමයෙක් නේ. දෙමව්පියන්ගේ වැරදි වැඩ ඉතිං. ඒ ළමයව ඉස්සරහට දාලා ඒගොල්ලන්ගෙ power politics play කරා.
  3. C

    අහිංසක වනිත්මා

    ඒ post එකේ කියලා තියෙන කතාව ඇත්තක් නං, ඔය stage සිද්ධිය නරකම නරක පූර්වාදර්ශයක් නේ. ඔය වගේ ඕනි කෙනෙකුට ලොකු backup එකක් එක්ක ඉස්කෝල හරී ඕනි ආයතනයක් blackmail කරන්න පපුලුවන් නේ. Social media දානවා කියලා drama එකක් දාලා.
  4. C

    කවුද බන් ඇත්තටම ආණ්ඩු කරන්නෙ? 🤔🤔

    NPP fansලාගේ state of denial. Especially, උගත් බුජ්ජිමත් toxic middleclass එක.
  5. C

    ජිම් පප්පා හැමදාම වගේ මිනිසුන්ට දැනෙන වෙනසක් කරලා 🤭🤭

    උගත් බුජ්ජිමත් මධ්‍යම පාන්තික toxic fan base එහෙකුත් ඉන්නවා...
  6. C

    මෙන්න කාදිනලුත් බනිනවා

    දැන් පාස්කු මහ මොළකරු නාටකෙ ඉවර ද?
  7. C

    අඩෝ මේ සජිත්ව නෝන්ඩි කරපු එකා නේද?

    දැන් නෙමේ කවදත් එහෙමනේ... පුරුදු වැඩේ නේ...
  8. C

    සිංහලුන්ට ඇයි බිස්නස් කරන්න මොලේ නැත්තේ 🤨

    කිසි ඇරියස් එකක් නෑ. මාත් campus ගියා - free education. Just pointing out what I have seen and understood.
  9. C

    සිංහලුන්ට ඇයි බිස්නස් කරන්න මොලේ නැත්තේ 🤨

    මෙතන අපි කතා කරන්නේ statistical distribution එක ගැන නේද? ඕනිම එහෙකට exceptions තියෙනවා නේ. මිනිස්සු free education use නොකරත් සාර්ථක තැන්වලට ආවා. හැබැයි comparatively rare. හැබයි එහෙම ආපු අය කරපු contribution එක free education වලින් ආපු අයට වඩා වැඩියි සහ impactful වගේම very organic and...
  10. C

    සිංහලුන්ට ඇයි බිස්නස් කරන්න මොලේ නැත්තේ 🤨

    Key is attitudes. අපේ ගොඩක් උන් හෙනම entitled comfort zone එහෙක ඉන්නේ. මූලික්ම හේතුවක් නිදහස් අධ්‍යාපනයෙන් හැමදාම ගොඩ යන්න බලං ඉන්නෙ.
  11. C

    ‼️ රන්වල අනතුර සහ පොලීසිය රාජකාරිය පැහැරහැරීමට අදාළ කාලරේඛාව

    පචයෝ ටික මෝඩ සිංහලයන්ව චූන් කරන්න දන්නවා. කෙළවේගෙන එද්දි මොකෙක්වහරි ඇතුලට දානවා නැත්තං ලිස්ට් එකක් දිග ඇරං කියවනවා, නැත්තං මහ සහන මලු පැකේජ් එකක් කියවනවා පාර්ලිමේන්තු ඇවිත්. අපේ උන්ට මොජ නැතත් ඕකෙන් චූන් එක ලැබෙනවා නං එච්චර නේ.
  12. C

    🚩 ලංකාවේ දැන් තියෙන ආර්ථික වර්ධනය රස්සා හදන්න මදි - ලෝක බැංකුව

    කාවහරි employ කරලා වැඩක් කරන්න try කරාම ඇයි කියලා තෙරේනවා. අතිබහුතරයකට හිතලා motivate වෙලා වැඩක් කරන්න බෑ. වහල් හිමියෙක් නොහිටියොත් බඩගින්නේ මැරෙනවා.

    No contents