1. rukshrulz

    DV Lottery

    marry කරල නෑ තාම. ලගදිම marry කරනව. දැනට married දාල submit කරන එක අවුලක් නැද්ද? select උනොත් interview ගියාම submit කරපු දවසට පස්සෙ marry කරල තියෙන්නෙ කියල case එකක් එයිද?
  2. rukshrulz

    කවුද කිරියෙ

    හරි සිරියාවයි.
  3. rukshrulz

    Keels kema order kara mitto!

    දැං සමපෝශ Aflatoxin පොන්ස්.
  4. rukshrulz

    Mobitel 10GB Free data bundle

    5gb habai. Aulk na. Ekath wasi.
  5. rukshrulz

    Mobitel 10GB Free data bundle

    scan wenne nane sago
  6. rukshrulz

    🎭ෆේක් Ignore කිරීමේ මෙගා ත්‍රෙඩ්🎭

    ggwp bro. thanks. :love: මෙචර කල් ඇස් පියං හිටපු එක නම් අවුල්.
  7. rukshrulz

    Baddak order kara- balamu eida kiyala :P

    stand eka kohenda gatte ponnayo?
  8. rukshrulz

    🎭ෆේක් Ignore කිරීමේ මෙගා ත්‍රෙඩ්🎭

    fake hadan puka dena annoying set eka thama ignore kare.
  9. rukshrulz

    🎭ෆේක් Ignore කිරීමේ මෙගා ත්‍රෙඩ්🎭

    me thiynne mage ignore list eka. (and counting)
  10. rukshrulz

    පුකනම් පුක..!

    කරන්න දෙයක් නෑ. ගැහුව උදේම :baffled::)
  11. rukshrulz

    💖🎮 I.G.I. පරිගණක ක්‍රීඩාවේ නවතම පුනරාගමනය: I.G.I. Origins | Official Gameplay Reveal Trailer 🎮💖

    IGI කලින් develop කරපු developersල බහුතරයක් වෙන වෙන companies වලින් hire කරා. ඕක හදල තියෙන්නෙ වෙනම set එකක්. කලින් ඒව වගේ ගැම්මක් තියෙන එකක් නෑ :rolleyes:
  12. rukshrulz

    Dynamic Island ආතල් එක Android වලට

    desktop ඕනෙ නම් mac එකක් ගන්න කියාපිය.
  13. rukshrulz

    Dynamic Island ආතල් එක Android වලට

    හැබැයි ලංකාවෙ කුකුලො සේසතම දීල පැපොලක් අරගෙන bus එකේ යනව. :lol: typical අනාත සිංහළු
  14. rukshrulz

    internet unlimited දුන්නොත්?

    ඉතිං unlimited වෙන්නම ඕනෙද system දුවන්න? :rolleyes: නෑ මේ නිකං ඇහුවෙ
  15. rukshrulz

    ආගමන විගමන ඩවුන්....

    ඕක අද ඊයෙ උන දෙයක්ද
  16. rukshrulz

    මේ Boots දෙක මොකද ?

    ලංකාවෙ ගිනිගහන climate එකට සෙට් වෙයිද?

    No contents