1. Miami-Vice

    ඇහේ සුද බැඳිලා

    සමහර වෙලාවට එක ඔපරේශන් එකකට වැඩිය කරන්න වෙනව කියල අහල තියෙනව සුද අයින් කරන්න
  2. Miami-Vice

    බලපු හොද Comedy Movies මොනවද ? 👀

    Horrible Bosses (two movies) 21 Jump Street Central Intelligence Wild Hogs CHIPS (2017) Dirty Grandpa Due Date Deuce Bigalow (two movies) Dumb and Dumber (two movies) Fist Fight Hall Pass Hot Pursuit Starsky and Hutch (2004) Super Troopers Ted (two movies)
  3. Miami-Vice

    Golden Gate Kalyani

    :cool:
  4. Miami-Vice

    උබල දන්න ෆෝරම් වගේ වෙබ්සයිට්

    stackoverflow එකේ තියෙනව හැම දේකටම සයිට්ස් eg: https://diy.stackexchange.com/
  5. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    ඔය ඉතිං එපා කියද්දි ආතල් දෙනව :lol: කලිනුත් කිව්ව වගේ ඉන්ටනෙට් තියෙනව කියල කුණුහරප කිය කිය වටේ දුවන්නෙ නැතුව වැදගත් දෙයක් කියහං මිනිස්සු හිනස්සන්නෙ නැතුව :lol:
  6. Miami-Vice

    ඉන්ධන නැ. වාහනයක අවම 3ක් නැත්තම් එලියට දාන්න දෙන්න එපා. නව නීති ගෙන්න. #දයාසිරි

    පාලිමන්ට් දවසට ලංගම බස් ටිකක් දැම්මනං හරි කට්ටිය ගෙවල් වලිං එකතු කරගෙන එන්න ටිකට් කඩල :lol:
  7. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    හිනා වෙනව නෙමෙයි බං, උඹලව දැක්කම හිනා යනව :lol:
  8. Miami-Vice

    The social consequences of an economic crisis.

    පස්සෙ කියවල බලන්න ඕනෙ
  9. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    එහෙමවත් කියල හිත හදාගනිං ඉතිං, වෙන මොනව කරන්නද :lol:
  10. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    @හෙනයා උඹ අදත් ඇදගෙන නෑව නේද? :lol:
  11. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    මොකද්ද බං උත්තර දෙන්ඩ තරං උඹ අහපු වැදගත් ප්‍රශ්නෙ? :lol:
  12. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    තේරුමක් තියෙන වැදගත් දෙයක් කියපං, ඉන්ටනෙට් තිබුන කියල කුණුහරප කිය කිය වටේ දුවන්නෙ නැතුව :lol:
  13. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    හරි හරි බං ලැජ්ජ වෙන්න එපා ගිය සැරේ වගේම 2024ත් සජිත් සෑර්ටම දියං :lol: උඹ වගේ තව 10ක් හිටියනං සජිත් සෑර්ව ඇමරිකාවෙ ජනාධිපති කරන්ඩ පුලුවං :lol: පරක්කු වෙලා හරි, නිවැරදි දේ කරල තියෙන හින්ද රචනා ලියන්ඩ දෙයක් නැහැ, ඊට වඩා ආතල් ඇදගෙන නාන උඹව බයිට් කරන එක :lol:

    No contents