මම මේ යන ඌබර් එකේ ඩ්රයිවර්,
හොඳ මනුස්සයා හැබැයි,
ඒසී මදි කිව්වාම ෆුල් දාලා,
ඉස්සරහා සීට් එකත් පාත් කලා මට ඒසී එක හොඳට එන්න,
ඊට පස්සේ ඒසී මදි වෙන්න සාධාරණ හේතු 3ක් සුහදව කියලා,
ඒ එක හේතුවකට තව හේතු 2ක් කිව්වා,
1. අව්ව හින්දා ඒසී එන්නේ නෑ
2. ඒසී ඕෆ් කරන් ඉඳලා හයර් එකට කෙනා නැග්ගට පස්සේ තමයි ඒසී...