මචන් උඹ කොහෙද?
ලර්නර්ස් එකක් හරහා ගියොත් ලේසි වෙයි මන් හිතන්නේ.
ඒක නැතුවත් කරගන්න පුළුවන්. මමනම් ඒ ගැන වැඩිය දන්නේ නෑ දන්නා උන් හෙල්ප් කරයි.
මුලින්ම මෙඩිකල් එක ගන්න ඕනේ.
ඊටපස්සේ එක්සෑම් ඒකට දිනයක් දෙනවා.
එක්සෑම් එක පාස් උනාම උඹට ලර්නර්ස් පර්මිට් එක හම්බෙනවා ට්‍රයල් පෙන්නන්න ඩෙට් එකත් එක්ක...