පලවෙනි කාරණය වකුගඩු නරක් වෙච්ච බල්ලෙකුට මස්, කිරි වගෙ ප්‍රෝටීන් අධික ආහාර දෙන්නෙ නැ. ඉතා ඉක්මනට මැරෙනවා. ප්‍රතිකාර පටන්ගන්න කොට vet කෙනෙක් නන් මේ උපදෙශය දෙනවාමයි.
හොද වෙන්න තියන අවස්ථාව ඉතා අඩුයි. බේත් එක්ක දිනපතාම subcutaneous fluid administration (සේලයින් වලින් වකුගඩු flush කිරීම ) තමයි...