1. Miami-Vice

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    උඹ ඉතිං හැමදාම මාව මෙන්ශන් කරල නා ගන්න එකනෙ කරන්නෙ :lol: මේ ආණ්ඩුව වැරදි කරා කියල සජිත් සෑර්ට දෙන්ඩ ඕනෙත් නෑ ඉතිං :lol:
  2. Miami-Vice

    SSD Defragment/Disk cleanup....?

    Defragment කරන්න අවශ්ය නෑ ඕව දන්න තරමට... Drive එක wipe කරොත් ආයු කාලය අඩු වෙනව
  3. Miami-Vice

    ඇහේ සුද බැඳිලා

    ගවන්මන්ට් හොස්පිටල් වල නොමිලේ කරනව... නොමිලේ දාන කාචෙ කොලිටිය ගැන දන්න කෙනෙක් කියන්න
  4. Miami-Vice

    Sirasa super syar ගාමිණී සුසිරිවර්ධන මිය යයි.

    නිවන් සුව ලැබේවා
  5. Miami-Vice

    ai ban kiyana deyk therenne naththe

    උඹගෙ වයස කීයද?
  6. Miami-Vice

    කොවිඩ් එන්නත අනිවාර්ය කළ හැකි බවට උපදෙස් දුන් නීතිපතිට එරෙහිව පොලිස්පතිට පැමිණිලි ..

    උඹ හිතන විදියට කොරෝනා වලට විසඳුම මොකද්ද වැක්සීන් කරනවට කැමතිත් නැත්තං?

    No contents