දැන් කට්ටිය ම QR එකට පිං දෙනවා.. පෝලිමේ හිටියෙ පැය දෙකයි කියලා හිනා වෙනවා...ගෑස් නම් ලොවෙත් අවුලක් නෑ කියනවා....බයියොන් ට කින්ඩි දානවා...
අනිත් පැත්තෙන්, කෙලින් ම විරෝධය පාන්නේ ත්‍රිවිධ හමුදාවන් ට.. පොලීසියට ත් කොහොමත් විරුද්ධයි....
අරගලයේ සාමාජිකයෝ... එකා එකා ව දඩයම් කරලා, නිශ්ශබ්ද කරනවා... නඩු...