මචන් අපි නම් ගියා එකපාරක්..
හබෑයි පට්ට කට්ට..පාරවල් එහෙම හෙනම පුන්චි.....
වහන දෙකක් මාරු වෙනකොට එක වහනයක් අනිවා රිවස් කරන්න වෙන්නෙ පල්ලමට.හරියටම පාර දන්න එකෙකුයි හොදටම හොද ඩරයිවර් කෙනෙක්යි එක්ක යමන්.....
මොකද අපිත් කිලෝ මීටර් 25ක් දකොහෙද වටයක් ගියා පාර වෑරදිල..නකල්ස් පෑත්තෙන් අපිනම් ගියේ...