1. C

    ඉඩම් සම්බන්ද ගැටළුවක්

    තැගි ඔප්පුවක් ලියන්නෙ නාමික මිලක් සහිතව කෘතඥතාව මුල් කරගනිමින් මෙවා නඩුවකින් මිසක් ඕනැ වෙලාවක කැන්සල් කරන්න බැ යම් විශේෂ අවස්ථාවල මේක අවලංගු කරන්න නීතිමය ප්‍රතිපාදන තියනවා , (අත්සන් කිරීමේ දින සිට අවුරුදු දහයක කාලයක් ඇතුළත ) (2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම්...
  2. C

    වසන්ත ගැන ලපය අවුරුදු 7 කට කලින් කියල..

    ඩෝබි වාක්‍යය : මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන්නෙ නැත්නම් කොහොම සල්ලි හෙවුවහම මොකද ?
  3. C

    Pork මිල

    3300/=
  4. C

    කැකිරාවේ තට්ටයත් ලෙෆ්ට් ගුපියනේ ..

    අප්පුවටයි මාලිමාවටයි කඩේ ගියාට වැඩක් වෙලා නැ.....
  5. C

    🙄🙄 වසන්ත සමරසිංහට කෝටි 27ක් ? ජෙබ්බෙක් හැටියට මටනම් මෙයා ගැන සැකයි..

    හරි හමන් ජෙප්පෙක් නං සහෝදරයෙක් බස්නාහිරින් ඉර පායනව කිවුවත් සැක කරන්නෙ නැ.......!
  6. C

    වසන්ත සමරසිංහ වත්කම් උපයාගත්ත විදිය

    පොසොන් කාලෙට කොච්චියේ වෙළදාම් කර කෝටිපතියෙක් වෙන්න...!
  7. C

    මට කෝටි 27ක් වත්කම් තියෙන්නේ ව්‍යාපාර වලින් දියුණු වෙලයි.. පරම්පරාවෙන් ලැබිච්චයි..

    චන්දෙට කලින් මුට කනා බොන්න දීල තියෙන්නෙ, තෙල් ගහල දීල තියෙන්නෙ වෙන උන් සමහරවිට චන්දෙන් පස්සෙ කන්න බොන්න දීපු උන්ගෙ දේපල අයිතිය ලියාගන්න ඇති :ROFLMAO: :ROFLMAO:
  8. C

    Money after death

    Nomination එකක් දාල තිබුනොත් අදාල කෙනාගෙ මරනයෙන් පස්සෙ නම් කල අයට ඒ මුදල ගන්න පුලුවන්. මෙකෙදි ගන්න කෙනාගෙ අන්න්‍යාතාව සහතික කරන්න ග්‍රාමනිලධාරි, ප්‍රාදේශීය ලේකම් සහතික කිරීම අවශ්‍යයයයි . (Bank provides a set of forms to fill and return) බැංකුවෙන් බැන්කුවට සුළුවෙනස්කම් තියනවා. බැංකුවෙන් අහල...
  9. C

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    කප්පම් වසන්තය මුට මෙව හම්බ කරන්න පුලුවන් මුනෙ JVP වෘත්තිය සමිති කලේ මූ කම්පැණි වලින් කප්පම් ගත්ත එක ප්‍රසිද්ධ දෙයක් ඒ සල්ලි තමයි
  10. C

    බුරුජ්ජිමත් Z Gen නේපාල හිල්ටන් හෝටලයටත් ගිනි තබති

    කොයි රටෙත් අව වරප්‍රසාද ලාභී ඇරියස් එක සමානයි. අපිට නැතිනන් උන්ටත් තියෙන්න බැ..ගිණි තියනවා, විනාශ කරනවා... මුනුත් අවස්ථාවක් ලැබුනොත් අප්පුවයි ජෙප්පො රැලයි පාර්ලිමෙන්තුවෙ කැන්ටිමේ කනව වගේ පරණ කතා නවත්තල බෙදාගෙන කනවා....
  11. C

    Shop කරන කට්ටිය ඉන්නවද?

    අඩු වියදම් ප්‍රචාරන ක්‍රම බලන්න. Eg: Digital printed banner කිහිපයක් වටපිටේ එල්ලන්න, ලගපාත මිනිස්සු ගැවසෙන තැන්වල පොඩි hand bill එකක් බෙදන්න , තමන්ම හදල post එකක් අදාල facebook ගෲප් වල share කරන්න, පුලුවන් නම් offfer එකක් දෙන්න මොකුත් නොකර නිකන් හිටියොත් වැඩේ හරියන්නෙ නැ.
  12. C

    මගෙ අම්මා ලෙඩ උනා

    දවස් 14 ක් කියන්නෙ සැහෙන කාලයක් රෝග ලක්ෂණ තියන හින්දා කෝකටත් hospital එකකට යන එක හොදයි
  13. C

    නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

    අඩු කුලේ හිගන්නෙක් ෆොම් වෙලානෙ... :ROFLMAO: "ඉතින් පකක්ද කියන්නේ පොන්නයෝ "-- උබගෙ තාත්තගෙන් අහන්න ඕනැ එවා මෙකෙ ලියන්න එපා 🤪 උන්ට සමාව දුන්නට පස්සේ උන් කැරලි ගැහුවද - ගැහුවා 71 සමාව දුන්න 89 කැරලි ගැහුවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇවිත් දැන් ආණ්ඩු කරනවා අනිත් පොන්නයෝ ටික රට කාපු නිසා --...
  14. C

    නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

    ඔව කරපු හිගන්නෙක් තමයි නම වෙනස්කරගෙන තොපිවගෙ හිගන ඩෝබිලගෙ චන්දෙ අරගෙන ජනාධිපති වෙලා ඉන්නෙ. ඩෝබියා දන්නෙ නැ.. 71 කරලිකාරයන් බහුතරයකටත් , 88/89 කැරලිකාරයො බහුතරයකටත් අදාල කොමිසම් නිර්දේශ මත සානුකම්පිතව බලා පුනරුථාපනයෙන් පස්සෙ පොදු සමාවක් දුන්න බව...
  15. C

    නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

    මෙව අද කරන චෝදනා නෙමෙයි කියල හිගන ඩෝබී දන්නෙ නැ......🤪 ඒවා කරලහිරේ ගිහින් පණ බෙරගත්තු ටිල්වින්, ලාල් වගෙ උන් ඇරුණහම අනිත් උන්ට මරණ දඩුවම් දුන්න ඒ ආණ්ඩුවලින්... අප්පුව වගෙ නම් ගම් වෙනස් කරගෙන හැංගිල ඉදල එළියට ආපු උන් කොටසකුත් ඉන්නවා විජය, සාගරිකා, කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො, මහාචාර්ය...
  16. C

    නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

    හොරකන් කරල විතරක් නෙමෙයි...මිණි මරල, බස් ඩිපෝ ගිණි තියල, බැංකු කඩල, තේ ෆැක්ටරි ගිනිතියල, ට්‍රාන්ස්ෆොමර් පුපුරවල, බත් මුට්ටි උස්සල...

    No contents