1. Kasippu Sira

    ado good morning

    ado good morning
  2. Kasippu Sira

    Ransei ban

    අදනම් වැස්සා කුඩු වෙන්න
  3. Kasippu Sira

    ගැබ් ගැනීම

    යකෝ දවස් 50ක් ගිහිනුත් නෙගටිව් පෙන්නනවද? ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කියපන් සිද්දිය
  4. Kasippu Sira

    KFC tonite!

    ලොකුද දැන් උඹේ ඕක කෑවා කියලා. අම්මාහරි වයිෆ් හරි උයලා දෙන බත් එකක් කන්නත් පින තියෙන්න ඕනේ පොන්නයෝ. ඔය ජහජරාව වගේ නෙවෙයි :yes::yes:
  5. Kasippu Sira

    පියුමිගේ හැමෝම හොයපු වීඩියෝ එක

    ඇයි බං මේ වීඩියෝ ඒක හැමෝම හොයලා තියෙන්නේ..
  6. Kasippu Sira

    ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7ක්

    මරුනේ. මෙව්වා ගන්න පුළුවන් තැනකුත් දාපන්කෝ
  7. Kasippu Sira

    සිග්නල් ටවර් TOWER ගහන්න Help

    මරු ප්ලේස් එක බන්. අපරාදේ ටවර් ගහන්න දෙන්නේ
  8. Kasippu Sira

    ikman.lk_කෙලවෙලා..

    දැන් වැඩ
  9. Kasippu Sira

    ..::[ලොව ගැඹුරුම දුම්රිය ස්ථානය (Deepest Metro Station in The World)]::..

    You must spread some Reputation around before giving it to Executer again. පට්ට මචන්. :love::love::love::love:
  10. Kasippu Sira

    කෝටිපති ශනිදා

    කනාවටවත් ඇදියන්කෝ රෙද්ද
  11. Kasippu Sira

    මම් බදින්න යන්නේ ....

    උප්පැන්නේ ඔරිජිනල් කොපියක් ඕනේ. ගානනම් මතක් නෑ බන්.
  12. Kasippu Sira

    eBay,Aliexpress Oders awooo..

    ela ela
  13. Kasippu Sira

    පොන්න*ක් මැරිලා නේද?

    කොහේද බන්? පිස්සු උට්ටෝනේ. අම්මා අප්පා මහන්සි වෙලා හදනවා මුන් විහින් නැහෙනවා
  14. Kasippu Sira

    ගෙජ්ජි ගන්න තැනක් දන්නවද

    අර පොඩි උන්ගේ සෙල්ලම් බඩුනම් තියෙනවා හෙල්ලුවාම සද්දේ එන
  15. Kasippu Sira

    Paypal call kara

    මොකද්ද මචන් රට?
  16. Kasippu Sira

    Paypal Malasia Limit Una -- Help

    SL Document සබ්මිට් කරාට හරියන්නේ නෑ බන්. මැලේසියන් ඩොකියුමන්ට් හදාගනින් කාටහරි කියලා

    No contents