ඔකෙදි stroke type එක assess කරන්න ඔනැ treatment පටන්ගන්න. experienced doctor කෙකෙන්ට තමයි එක කරන්න පුලුවන්. බොහෝ වෙලාවට clot-busting drug IV කරනවා.
hemorrhagic stroke (internal bleeding) නම් ටිකක් serious. එහෙම ලෙඩ්ඩු තමයි බොහෝ වෙලාවට මොකුත් අංගචලන නොදක්වා ඉන්නෙ. එහෙම උනොත් හැකි ඉක්මනට...