ඇතුලට වරෙන් සහෝ බය නැතුව
ඇතුලට එන්න මහත්තයෝ. කසිප්පු සිරා ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා.
කුකුලනි/කිකිලියනි,
:rolleyes:
කසිප්පු සිරා ඔබව ඇමතීම සඳහා ත්‍රෙඩ් එකක් දාන්නේ කාලෙකින්.:yes::yes:
මට අපේ එළකිරි කුකුලන්ගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා.
වටේ යන්නේ නැතුව උඹලාගේ වෙලාවත් ඉතුරු කරලා කෙලින්ම කාරනේට...