1. hiran071

    BRUCE LEE ගේ දුර්ලභ ෆොටෝ ටිකක්.

    BRUCE LEE ගේ දුර්ලභ ෆොටෝ ටිකක්. මේ ෆොටෝ ටික හම්බුනේ මට නෙට් එකේ තිබිල.. මගේ කැමතිම චරිතයක්.... ඒත් BRUCE LEE ගේ මේ ටික වැඩිය දැකල නැති හින්ද හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න... මං ආසම එක. මේ පොරගේ හැකියාවට අමතරව ගොඩක් ලස්සනයි ඩයල් එක මට නම්...
  2. hiran071

    ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY

    මෙන්න අපේ දුමින්ද අය්යාගේ එක...
  3. hiran071

    My new Car!! Birthday gift

    ela
  4. hiran071

    ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY

    mage amoo mu thawa sms uth gahanawa.. :lol:
  5. hiran071

    "Natasha Perera"- Please check

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
  6. hiran071

    ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY

    අඩෝ මට අමතක උනා නේ බං මේ වගේ උත්තමයෙක්ව..විලිලජ්ජාවේ සන්තෝසේ බෑ
  7. hiran071

    pregnant girl friend

    අහ්හ් තව දෙයක්..යුරින් ටෙස්ට් බොරු ප්‍රතිපල දෙන්න චාන්ස් එකක් තියනවා..දොස්තර කෙනෙක්ට කියල චෙක් කරගනින්..හදිසි වෙන්න එපා
  8. hiran071

    pregnant girl friend

    ඒ පව නම් කරන්න එපා බං..ජාති ජාතිත් පලදෙන පවක්...පුළුවන් නම් උබේ අම්මයි කෙල්ලගේ අම්මයි දෙන්නට කියල ස්පේ කරගන්න බලපන්ඉස්සල්ල..එයාල ශේප් කරගන්න එක ලේසි තාත්තලට වඩා..ඊට පස්සේ ඒ මාර්ගෙන් තාත්තල ෂේප් කරමු...මගේ අදහස නම් ඕකයි...
  9. hiran071

    ජොක් එකක්ද ? වැදගත් පනිවිඩයක්ද ?/ප්‍රර්තිහ&#35

    වැදගත් දෙයක් මචන්...රෙප්
  10. hiran071

    ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY

    මේක මාත් දැක්ක බං..මේ කොල්ලගේ මුනටම බයික් එකක් වැදිල තියනවා...එපාර තමයි මෙහෙම කුඩු වෙලා තියෙන්නේ..:oo::oo::oo: sory sory matat ape duminda ayyata wage amathaka wenawa banzzz.. :lol:

    No contents