උඹ මේ ආණ්ඩුවෙ වැරදි වලට දවස ගානෙ ත්රෙඩ් දානවනෙ, යහපාලන ආණ්ඩුවෙ වැරදි වලට ඒ කාලෙ දාපු ත්රෙඩ් 7, 8ක ලින්ක් දාන්නකො ප්රෙන්?
මම කඩේ ගිය තැනකුත් පෙන්නහං, නැත්තං හරි නෑනෙ :lol:
අනිත් එක ඉතිං උඹ ජාතක වෙච්ච විදියට නෙමෙයි ලෝකෙ අනිත් මිනිස්සු ඔක්කොමත් ජාතක වෙන්නෙ... :lol:
උඹ හැදිච්ච වැඩිච්ච පරිසරය...