මේ කතාව ඇත්ත නම් (තිරය පිටුපස සිට යුධ උපක්‍රම සහ සැලසුම් සැපයීම) ෆොන්සේකා 2025 දි ජනාධිපතිවරණයට ඉල්ලන එක කෙසේ වෙතත් මේ මාස 3 දි වත් ජීවත් වෙන එකක් නැහැ. Mossad එකෙන් අනිවාර්යයෙන්ම පරලොව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ෆොන්සේකා ඔය වගේ මෝඩ වැඩක් කරයි කියලා.


කීර්ති වර්ණකුලසූරිය අයියා![]()
කිර්ති ලිව්වනම් ඇත්ත.. ගඩොල් ගොඩක් ප්ලීස්.. ජේන් ඩෝ ප්ලීස්..

One of the best spies in the world. But the end was a tragedy
ඔව් බන්.. අර ගස් හිටවන කේස් එක මතකද? ඒ වගේම වැඩක් ලංකාවේ හමුදාවත් කළා.. අවාසනාවකට මිඩියා එකෙන් ඕක පෙන්නුවහම ඒ ගහ එල්ටීටීඊ එකෙන් කැපුවා.. මේ කතවා ෆොන්සේකාම දවසක් කිව්වා.One of the best spies in the world. But the end was a tragedy
උන් වගේ තව එවුන් තව මොන මොන රටවල plant කරලා ඇද්ද?ඔව් බන්.. අර ගස් හිටවන කේස් එක මතකද? ඒ වගේම වැඩක් ලංකාවේ හමුදාවත් කළා.. අවාසනාවකට මිඩියා එකෙන් ඕක පෙන්නුවහම ඒ ගහ එල්ටීටීඊ එකෙන් කැපුවා.. මේ කතවා ෆොන්සේකාම දවසක් කිව්වා.
Explain please.ඔව් බන්.. අර ගස් හිටවන කේස් එක මතකද? ඒ වගේම වැඩක් ලංකාවේ හමුදාවත් කළා.. අවාසනාවකට මිඩියා එකෙන් ඕක පෙන්නුවහම ඒ ගහ එල්ටීටීඊ එකෙන් කැපුවා.. මේ කතවා ෆොන්සේකාම දවසක් කිව්වා.
වැඩිය ඕන නෑ, හමුදා මූලස්තානෙටම ඇවිත් කොටිය බෝම්බෙ ගැහුව. ඒකත් හමුදාපති කාලෙ. දැන්????මේ කතාව ඇත්ත නම් (තිරය පිටුපස සිට යුධ උපක්‍රම සහ සැලසුම් සැපයීම) ෆොන්සේකා 2025 දි ජනාධිපතිවරණයට ඉල්ලන එක කෙසේ වෙතත් මේ මාස 3 දි වත් ජීවත් වෙන එකක් නැහැ. මොසාඩ් එකෙන් අනිවාර්යයෙන්ම පරලොව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ෆොන්සේකා ඔය වගේ මෝඩ වැඩක් කරයි කියලා.
ලංකාවේ කේස් එක මම කියන්නම්. උතුරේ මුහුදට මායිම්ව යුද්ද කාලේ පොට් එකක් තිබ්බා කැලේ.. එතන ඉදන් තමයි හමුදාව ආටි ගහන්නේ. හැබැයි මුලින් ආටි ගැහුවට එල්ටීටීඊ එකට වදින්නේ නැහැ. හැමදාම මිස් වෙනවා. නමුත් ටික කාලෙකට පස්සේ හරියටම පොයින්ට් කරලා ඕනා තැනට ගහනවා.. එල්ටීටීඊ එකටත් හිතාගන්න බැහැ හදිසි වෙනස. කොහොමහරි ඔහොම යනකොට මතකනේ ඒ කාලේ යුද්දේ වාර්තා කරපු සමන් කුමාර රාමවික්‍රම. මේ යකා බෝට්ටුවක නැගලා නෙවි එකත් එක්ක දොකියුමන්ට්‍රි එකක් කරනවා මුහුදේ ගොඩබිමට ආසන්නව. ඔන්න ඔතනදි අර ආටි ගහන පිළිවෙන එතන හිටපු නිලදාරියෙක් සමන්ට පැහැදිලි කරනවා. ඒ කිව්වේ, එයා කියනවා කැලේ තියන උස ගහක් පොයින්ට් කරලා තමා ආටි ගහන එකේ දුර ගණනය කරන්නේ කියලා. ඒ ගහත් පෙන්නනවා.. ඊට පස්සේ දවස් 2-3කට පස්සේ ඒ නිවුස් එක ටීවී එකේ යනවා.. ටීවී එකේ ගියාට පහුවෙනිදා එල්ටීටීඊ එක ගහ කපලා දානවා. ආටි ගැහිල්ල ඉවරයි එතනින්.. ෆොන්සේකා ඕක කියනවා දැක්කා ඉන්ටවිව් එකක.Explain please.
Ona nathi ewata media gaawa gaththama oka thama wenne.ලංකාවේ කේස් එක මම කියන්නම්. උතුරේ මුහුදට මායිම්ව යුද්ද කාලේ පොට් එකක් තිබ්බා කැලේ.. එතන ඉදන් තමයි හමුදාව ආටි ගහන්නේ. හැබැයි මුලින් ආටි ගැහුවට එල්ටීටීඊ එකට වදින්නේ නැහැ. හැමදාම මිස් වෙනවා. නමුත් ටික කාලෙකට පස්සේ හරියටම පොයින්ට් කරලා ඕනා තැනට ගහනවා.. එල්ටීටීඊ එකටත් හිතාගන්න බැහැ හදිසි වෙනස. කොහොමහරි ඔහොම යනකොට මතකනේ ඒ කාලේ යුද්දේ වාර්තා කරපු සමන් කුමාර රාමවික්‍රම. මේ යකා බෝට්ටුවක නැගලා නෙවි එකත් එක්ක දොකියුමන්ට්‍රි එකක් කරනවා මුහුදේ ගොඩබිමට ආසන්නව. ඔන්න ඔතනදි අර ආටි ගහන පිළිවෙන එතන හිටපු නිලදාරියෙක් සමන්ට පැහැදිලි කරනවා. ඒ කිව්වේ, එයා කියනවා කැලේ තියන උස ගහක් පොයින්ට් කරලා තමා ආටි ගහන එකේ දුර ගණනය කරන්නේ කියලා. ඒ ගහත් පෙන්නනවා.. ඊට පස්සේ දවස් 2-3කට පස්සේ ඒ නිවුස් එක ටීවී එකේ යනවා.. ටීවී එකේ ගියාට පහුවෙනිදා එල්ටීටීඊ එක ගහ කපලා දානවා. ආටි ගැහිල්ල ඉවරයි එතනින්.. ෆොන්සේකා ඕක කියනවා දැක්කා ඉන්ටවිව් එකක.