දැන් ට්‍රෙන්ඩ් එක වෙලා. නය වෙලා හරි කමක් නෑ බස් එක මොඩිෆයි කරනවා ස්ටිකර් ගහල ට්.වී සද්දෙට පෆල් දාල කොටින්ම බහින්න බෙල් එක ගැහුවට ඩ්‍රයිවර් ට ඇහෙන්නේ නැති තරම් සද්දේ. උන් හිතන්නේ උන්ගේ බස් දිහා බලන්න මිනිස්සු බස් වලට නගින්නේ කියල. අනික උන් අහන සින්දු අපි අහන්න ඕනේ අනික සහරා ෆ්ලෑෂ් සංගීතේ හැම බස්...