මේකයි සිද්දිය, wfh කරන covid කාලෙ ගෙදරට වයසක මනුස්සයෙක් ආව. ටිකක් වයසක මනුස්සයෙක්. කෙලින්ම ගේට්ටුව ඇරගෙන ආව. මනුස්සයගෙ මූනෙ mask එකත් බෙල්ලට දාන් හිටියෙ. දන්නවනෙ ඒ දවස්වල covid දරුනුවට ගිය දවස් වල. මම හිතුවෙ හිඟමනේ යන කෙනෙක් කියල. සාමන්‍යෙන් ගෙවල් වලට එනවනෙ. මොකද කියල ඇහුවම මනුස්සය ඇවිල්ල...