1. Yudewwa

    අතින් ද මැෂින් එකකින් ද ?

    ඒක් නම් ඇත්ත බන්.. කොච්චර කිව්වත් ඒ කාලේ හොද සවි ශක්තියට කල් පවතින්න හදනව.
  2. Yudewwa

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    ඒ උනාට උඹත් සම්බන්දයි ඕවට. උඹත් ඒවා අහන්න ආසාවෙන් වගේ උ එක්කම ඇමිණී ඇමිණී යනවා.
  3. Yudewwa

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    මේ ඉන්නේ එක්කෙනෙක්. මූ තමයි ඕවට සම්බන්ද. දැන් නොදන්න ගානට උපාසක බලල වගේ ඇවිත් කොමෙන්ට් දානව..
  4. Yudewwa

    🙏 අනේ පිං අයිති වෙයි මේ වැඩේ නවත්තන්න - මෙන්න වැන්දා 🙏

    ඕක නම් වෙන්නේ නැති දෙයක් පුතේ..
  5. Yudewwa

    Youtube වැඩේ සාර්තකද බං.

    නම වෙනස් කරන්න එපා.. දිගටම ගෙන පලයන් වීඩියෝ.
  6. Yudewwa

    RC ට්‍රක් එකක්

    සුපිරි, සුපිරි උපරිම ප්‍රයෝජනේ ගත්ත ඒ කියන්නේ
  7. Yudewwa

    යුරෝපේ අයට කන්නත් නැති වෙන්න වගේ යන්නේ 🔴😳

    ඔව් බන් අන්න උන් හිගා කනවලු දැන්.
  8. Yudewwa

    Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ

    වේවැල් කෝටු පාර කන්න ආසාවට..
  9. Yudewwa

    රනිල් කරපු ජරා වැඩක්?

    අම්මෝ බන්..
  10. Yudewwa

    උඹලා music හොයාගන්නේ කොහොමද

    ෆිල්ම් වලින් වර්තවදසටහන් වලින් තමයි.
  11. Yudewwa

    මේ බලපන් pvt jet එකක් කඩාගෙන වැටෙනවා. කෑලි වත් නෑ

    හිතා ගන්නවත් බැරි වෙන්න ඇති මොනව වෙන්න යනවද කියල..
  12. Yudewwa

    ලංකාවේ මුස්ලිම් ජනතාව දෙමළ බස කතා කිරීමට යෙමු වූයේ ඇයි?

    දෙමල ලියන්න, කියවන්න බැරි මුස්ලිම් උන් මම දැකල තියනව. උන්ට දෙමල වලට වඩා සිංහල තමයි පුළුවන්. ගොඩක් කොළඹ උන් ඒ..
  13. Yudewwa

    🚨 ෆ්ලොරිඩාවේ දැවැන්ත ගුවන් අනතුරක්: 9 දෙනෙකු ජීවිතක්ෂයට! ✈️💥🇺🇸

    ඔව් නේ.. මාරම වේගෙන් වදින්නේ ඒක නම් මචන්. සුනේ සුන් වෙන්න ඇති ඔක්කොම.
  14. Yudewwa

    අදහසක් නෑ මොකක්ද කරන්න ඕනේ කියලා

    පොඩි උන් පිරිලා මේකේ දැන්...
  15. Yudewwa

    අදත් උදේ 8 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් නෑ

    කෝ නදුන් ඔයාට PM දන්නා බෑ නේ. මට මැසේජ් එකක් දාන්න..
  16. Yudewwa

    Anyhacker හැක් කරමු

    අපි උඹව ඉග්නොර් කරන්නේ නෑ..

    No contents