:yes::yes: කොක්ටේල් :rofl::rofl::rofl::love::love:
කොක්ටේල් කිව්ව ගමන් එක කට්ටියක් මට බනියි, ‘නොදකින් බේබද්දා. . . . බීම ගැන කතා ලියලා, මතට තිත සංකල්පය කඩාකප්පල් කරන්නයි හදන්නේ’ කියලා. තව කට්ටියක් කියයි ‘මෙන්න යකෝ අලුත් කොක්ටේල් ජාතියක් ගැන පොස්ට් එකක් තියනවා, ලඟදි එන අලුත් අවුරුද්දේදී...