Tapprobane Island, වැලිගම යකින්නිගේ දුපත, ටැප්රොබේන් දූපත නොහොත් වැලිගම ගන්දූවේ අයිතිකරු වන Geoffrey Dobbs වයස අවුරුදු 73දී, අගෝස්තු 18 මියගොස් ඇත.
මේ දුපත නම් ඩොලර් මිලියන සීයක් වත් වටිනව ඇති නේද බන්?
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපතක්, ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ...