Windows 10 Mobile Anniversary Update එක සමඟ Fingerprint සහය
Microsoft සමාඟමේ පසුගිය දින පැවති WinHec සමුලුවේදී හෙලිදරවු නවතම තොරතුරු අතර සමාඟම විසින් Windows 10 Anniversary Update එකත් සමඟ අලුත්ම විශේෂාංගයන් කීපයක්ම ලබාදීමට තීරණය කර ඇත. මේ අතර විශේෂයෙන්ම කැපීපෙනෙන විශේෂාංගයන් වන්නේ Finger...