මචෝ එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒවා හරි බන්
මේ දවස් වල තත්වේ කියහනොකෝ බන් මම මේ ජොබ් එකක් නැතුව මාස 6ක් තිස්සේ ගෙදර ඉන්ටෙර්විව් ගියාට වෙඩක් වෙන්නෙත් නෑ උන් call කරනවා කියනවා කිසිම එකේ කතා කරන්නේ නැ. තව සවුක්ය තත්වේ ගැන එහෙමත් ටිකක් කියහන්කෝ .
+ දුන්නා :)