මුන් දැන් උඹටත් සීන් එකක් අදිනවා නේද. ඔකේ ඉන්න උන් ටික මටත් සෑහෙන කාලෙකට කලින් සීන් එකක් ඇද්ද සමහර විට උඹ දන්නවත් ඇති. තාම මම නිකන් ඉන්නේ GT මට මුකුත්ම කරන්න එපා කියපු හින්ද. ඒ විතරක් නෙවෙයි මුන් GT ගේ name එක use කරලත් සෑහෙනට සෙල්ලම් දැම්ම. මුන්ට ටිකක් ඉඩ දුන්නහම ඇවිල්ල ඔලුවට අත හෝදනවා. තවත්...