PHI ල ගෙදරින් ගෙදරට ගිහින් පිංසෙන්ඩු වෙනවට වැඩිය රජය වෙනුවෙන් සෞක්‍ය ඇමති නිල නිවේදනයක් නිකුත් කරන එකේ බරක් තියෙනව කියල හිතෙන්නෙ නැද්ද?
සියලු මාඬ්ය මගින් මේ නිවේදනය ප්‍රසිද්ධ කරාම හෙට තව ගෙදරකට යනකොට ආයිත් පැහැදිලි කර කර කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ නේද ජනතාව දැනටමත් මේක ගැන දන්න නිසා?
දැං...