1. Miami-Vice

    What're you listening to right now

    ඔය වගේ අලුත් සිංදු මොනාද තියෙන්නෙ ප්‍රෙන්ස්?
  2. Miami-Vice

    2020 - next we need alians

    :shocked:
  3. Miami-Vice

    What're you listening to right now

    පරණ සිංදු වගේ ලස්සන මියුසික්, සුපිරි වොයිස් තියෙන එව්ව නැද්ද බං අලුත් එව්ව?
  4. Miami-Vice

    ලංකා භුමියේ චීන සලකුණු.

    උඹල ඉතිං චීන සලකුණු බල බල ඉඳපල්ලා... :lol:
  5. Miami-Vice

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    එතකොට මුලු ලංකාවෙම මිනිස්සු 2/3 දුන්නෙ උඹ ඔය කියන එවුන් උන්ට වැඩ කරපු එවුන්ට සැලකුව නිසා කියලද? :D ජොබ් ගත්ත එවුන්ගෙ පවුල් සෑහෙන්න ලොකු ඇති :lol:
  6. Miami-Vice

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    උඹ ඔය කියන්නෙ සාම්ප්‍රදායික ක්‍රමය... ඒක වෙනස් කරපු හින්දයි මේ සැරේ 2/3 බලයක් ලැබුනෙ... කඩේ ගිය එවුන්ට විතරක් සලකනව කියල හිතුන නං මිනිස්සු ඔය වගේ බලයක් දෙන්නෙ නෑ... :no: ඒ අතින් බැලුවම බයියො ගැන ආඩම්බර වෙන්න පුලුවන් තාමත් පුද්ගලික ලාබ බලාගෙන කඩේ යන උඹලට වඩා :yes:
  7. Miami-Vice

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    මම ඇහුවෙ ඡන්දෙ ඉල්ලපු අය ගැන නෙමෙයි, උඹල (පාක්ෂිකයො) ගැන
  8. Miami-Vice

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    ඒ කියන්නෙ උඹල පක්ෂෙට වැඩ කරන්නෙ පුද්ගලික වාසි බලාගෙනද? රට ගැන හිතල නෙමෙයිද? :eek:
  9. Miami-Vice

    සමගි ජන බල වේගයේ උගත්තුයි වියත්තුයි

    බලමු එළකිරියෙ ස්වාධීන මතධාරී, බුදධිමත්, නිවහල් සහ රැඩිකල් රතු / කොළ අලි මොකද කියන්නෙ කියල :D
  10. Miami-Vice

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

    මොකද්ද බං සීතා අරඹෙපොලගෙ අවුල? :eek:
  11. Miami-Vice

    A journey to the end of time

    එතකොට අලුතෙන් තරු කවදාවත් හැදෙන්නෙ නැද්ද? තියෙන ඒව මැරිල යනව විතරද? https://science.nasa.gov/astrophysics/focus-areas/how-do-stars-form-and-evolve

    No contents