අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?
මම දැක්ක අද උදේ නූලක් දාලා තියනවා විකෘති කාමාශාවන් ගැන.
කට්ටියත් දිගට හරහට reply කරනවා.
හැබැයි කට්ටිය හිතා ගත්තොත් හොඳයි මේකෙ අවුරුදු 13-14 පොඩි ලමයිනුත් එනවා. හැබැයි එන්නෙ ඔය කුනුහරුප බලන්න හිතාගෙන නෙවෙයි. ඒත් මේවා දැක්කම එයාලට ඒවා කියවන්න හිතෙනවා. ඊට...