අනුන්ගෙ දුකේදි හිත උණු වෙන අය ඉන්නවද
නත්තල්, New Year ලඟ ලඟම එනවා
ඔය උත්සව කාලෙට අපි හොඳට කනවා බොනවා අලුත් ඇඳුම් අඳිනවා
හැබැයි එහෙම කරන්න බැරි කොටසකුත් මේ රටේ ඉන්නවා
අලුත් අවුරුද්දට තමන්ට අලුත් ඇඳුමක්, අලුත් සපත්තු දෙකක් ලැබෙන්නෙ නැත්තෙ තමන්ගේ දෙමව්පියන්ගේ තියන දුප්පත් කමට කියල නොතේරෙන...