1. sinhawanshaya

    අක්කර 2ක කපාපු ගොයම ගිණි තිබ්බ අමනයෝ..මෙහෙම උන් ඉන්නේ ලංකාවෙම විතරයි..🤬🤬

    කොහොම සිත් තවුලකට පත් වෙන්න ඇතිද. මට හෙළයො පෙන්න බැ. හෙන මිලෙච්ච ජාතියක්
  2. sinhawanshaya

    Degree eka epa wela

    What is the degree?
  3. sinhawanshaya

    මුස්ලිම් පල්ලියක් අ‍ැතුළෙ තියෙන්නෙ මොනවද, අපිට බලන්න යන්න පුළුවන්ද, ගියාම හැසිරෙන්න ඕන මොන වගේද, කෙල්ලෙක්ට යන්න පුළුවන්ද? සේරටම ChatGPT පිළිතුරු😍

    උන්ට කඩු තියෙනවා..හෙළයො ගාව ටි56, අත් බොම්බ, කෙටෙරෙ , කිනිස්ස..පන්සල් වලත් බොම්බ තුවක්කු හම්බුනා
  4. sinhawanshaya

    කේන්දර software

    mu ban wela athi, dakkema na maasa gaanak!
  5. sinhawanshaya

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    මෙක මාර වැඩක් නෙ, සුද්දෙක්ට ඔනෙය් නම් කාර් එකක් රෙන්ට් කරන් නිදහසෙ යන්න තියෙන්න එපැයි
  6. sinhawanshaya

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    mewa thamai wenna oney, oya pake guide lata kappam denna oney na.
  7. sinhawanshaya

    I have a stepladder!

    Real <-- real neme, "biological", biological father, biological mother.
  8. sinhawanshaya

    අක්කර 2ක කපාපු ගොයම ගිණි තිබ්බ අමනයෝ..මෙහෙම උන් ඉන්නේ ලංකාවෙම විතරයි..🤬🤬

    දැන් තෙරෙනවා නෙ, කොච්චර තම්බියාට බැන්නත් හෙළයා තමයි එපාම කරපු ජාතිය
  9. sinhawanshaya

    බොන එක අඩුන්කරගන්නේ කොහොමද

    Friday and Saturday wala witharak beepan, inna bari nam poddak addicted wage? eka dangerous! langadi ekek maruna, Lohan kiyala ekek :P, u beelama marune!
  10. sinhawanshaya

    හෘද රෝග ගැන දන්න අය කියන්නකො

    Heart case jathi godak thiyenawa. Mokakda thiyenne? ඌ ඇහුවෙ කන බොන ජාති ගැන ------ Post added on 1755433248

    No contents