1. Miami-Vice

    රෝහල් ඉඩ නෑ.

    :angry:
  2. Miami-Vice

    කොරොනා මේ ආන්ඩුව ඉවර කරලම දානවා

    :yes: සජිත් සෑර්ටයි අනුර බ්‍රෝටයි දැං පුලුවන් වැඩ පෙන්නන්න තැරි දාර බයියන්ට රිදෙන්න :lol:
  3. Miami-Vice

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    මචං ඔය උපකරන ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? බේසික් එකක්? සිංහල යූටියුබ් චැනල් / වෙබ් සයිට් තියෙනවද ඉගෙන ගන්න?
  4. Miami-Vice

    ගම්පහ සමහර අය රෝහල් වලට යන්න බෑ කියවාලු

    PHI ල ගෙදරින් ගෙදරට ගිහින් පිංසෙන්ඩු වෙනවට වැඩිය රජය වෙනුවෙන් සෞක්ය ඇමති නිල නිවේදනයක් නිකුත් කරන එකේ බරක් තියෙනව කියල හිතෙන්නෙ නැද්ද? සියලු මාඬ්ය මගින් මේ නිවේදනය ප්‍රසිද්ධ කරාම හෙට තව ගෙදරකට යනකොට ආයිත් පැහැදිලි කර කර කාලය නාස්ති කරන්න අවශ්ය නැහැ නේද ජනතාව දැනටමත් මේක ගැන දන්න නිසා? දැං...
  5. Miami-Vice

    ගම්පහ සමහර අය රෝහල් වලට යන්න බෑ කියවාලු

    නැත්තං ගෙදරින් ගෙදරට ගිහින් පුද්ගලිකව කියන්න ඕනෙද ප්‍රතිකාර මගහැර සිටීම වරදක් කියල?
  6. Miami-Vice

    New Movies & Tv Series..?

    Raised by wolves
  7. Miami-Vice

    මරු භාණ්ඩේ

    :eek:
  8. Miami-Vice

    අරඹේපොළ ඇමතිනිය ආණ්ඩුවෙන් කුඩයක් ඉල්ලයි

    කලින් ආණ්ඩුවෙ හිටපු ඇමති ගනන > මේ ආණ්ඩුවේ ඇමති ගනන මෙයා පරන එව්ව ඉල්ලපු එකත් වැරදියි කියන අයට කලින් ආණ්ඩුවේ අය ඒව බාර නොදුන්න එක අවුලක් නැද්ද? :eek:
  9. Miami-Vice

    🔴 ඉදිරි පැය 72 අවදානම්.

    ටොයි ජෙපි ප්‍රෙන්ස්ලට අනුව ට්‍රම්ප්ට කොරෝනා හැදිල තියෙන්නෙත් මෙහෙ 20 සම්මත කර ගන්න 😂
  10. Miami-Vice

    So gonna buy a new table!

    :yes: a shameful defeat to the god :lol:
  11. Miami-Vice

    🔴 ඉදිරි පැය 72 අවදානම්.

    ටොයි ජෙපි බ්‍රෝස්ලට රටට කෙලවෙන එක තරං ආතල් එකක් නෑ ලොවෙත් 😂 ජනාධිපති හීනෙ රනිල් / සජිත් සෑර්ල අත ඇරියත්, එලකිරියෙ ටොයි ජෙපි බ්‍රෝස්ල අත ඇරල නෑ රනිල් / සජිත් සෑර්ල වෙනුවෙන් 😂

    No contents