1. sinhawanshaya

    පොඩි හාමුදුරුවන්ගේ කුටිය 😍

    Matath asai baudhdha wenna. Niyama aathal
  2. sinhawanshaya

    කවුද Starlink ගත්තෙ?

    Sure? Labai ne, ehenam ay lankawe ewun Starlink walata marenna?
  3. sinhawanshaya

    කවුද Starlink ගත්තෙ?

    Lucky scene ekak ada. Un free of charge net speed wadi karanawa lu. (been paying A$80 a month)
  4. sinhawanshaya

    ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

    then it is luck. Buddhism menehi karapan, akusal kusal giya aathme.
  5. sinhawanshaya

    ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

    නිදහස් අද්යාපනෙන් මොකද කරෙ?
  6. sinhawanshaya

    මම ඔයාව හීනෙන් දැක්කා..

    හීනෙන් දකින හැමොටම ගහනවාද?
  7. sinhawanshaya

    A380 software updated - Erroneous Soft Thrust

    සුද්දොන්ගෙ වැඩ තමයි, බලපන් ඉතින් උන්ගෙ මොලවල්, සුද්දො තමයි ලොකෙට ලොකු දෙවල් කරලා තියෙන්නෙ
  8. sinhawanshaya

    හැමෝම පිස්සුවෙන් වගේ ගන්න Suzuki FRONX ගැන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර..🛑😍👍

    ගොඩක් එවුන් කම්ප්ලෙන් කරනවා ඇයි ටොයොට එන්ජින් සයිස් අඩු කරලා ටර්බො කරෙ කියලා, උන් එක කරෙ රෙගියුලෙටොරි රීසන්ස් නිසා, Prado eka v8 4000 cc denne nathuwa 2500 cc twin turbo මැච් කරලා ගන්න පුලුවන්, හැබඉ 1000cc with turbo කියන්නෙ හෙන පොඩි එන්ජින්, ඔවා රිලයබිලිට්ය් අඩුයි, eeta wada hondai 2500cc...
  9. sinhawanshaya

    🚨Australia යන්න ඉන්න සිංහලු හාන්සියි

    ඔව්, ගවුමක් ඇන්දගෙන වරෙන්, Reading amaru na, habai listening amarui, hethuwa, poddak miss wunoth ithin miss wunama thamai, deparak ahanna ba ney (IELTS) mage IELTS Reading 7.5 (Expected 8.5) Writing 7.5 (fine) Listening 7.5 (expected 8) Speaking 9 (expected 8) ------ Post added on 1754486833
  10. sinhawanshaya

    Blood pressure moniter

    Omron. Nothing else.
  11. sinhawanshaya

    නමක් ගැන උදව්වක්

    මහින්ද සුළඟ
  12. sinhawanshaya

    හැමෝම පිස්සුවෙන් වගේ ගන්න Suzuki FRONX ගැන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර..🛑😍👍

    මොපඩ් (මදුරුවා 50cc) එකෙ 50kmph යනකොටයි, 250cc එකක 50kmph යනකොටයි වෙනස තෙරෙනවා නෙ @Lokka Ayya
  13. sinhawanshaya

    අද සම්බෝලයි බතුයි කෑවෙ

    එකෙවත් නැද්ද ෆොටො එකක්
  14. sinhawanshaya

    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ

    Umbata academic qualifications nathnam danma hada ganin. Eeta passe stable job karapan petti kada walata hosting denne nathuwa

    No contents