අපි කවුරුද" ගීතයේ මුල්ම Studio Version එක මෙන්න
වායෝ සංගීත කණ්‌ඩායම එකට එක්‌ව ගායනා කළ මුල්ම ගීතය ලෙස එළිදකින "අපි කවුරුද" ගීතය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්විය. මෙම ගීතයේ පදරචනය හා තනුව නිර්මාණය කොට තිබුනේ සංගීතඥයෙකු වන සේනක බටගොඩ මහතා විසිනි.
සේනක බටගොඩ මහතා විසින් මෙයට දින කිහිපයකට...