1. DooA

    අඩේ මේ ඩිෆෙන්ඩරේ....

    ado defender ohoma kudu wenawada ban. no seat belt :(
  2. DooA

    යුද්ධෙ පටන් ගත්තෙ කවුද ?

    mona uyddeda ban. uba lankawe nemeda ?
  3. DooA

    EK Office Fun

    ammata hudu mama wada karanne othana idan 50M wage ehaain. :eek:
  4. DooA

    Computer ලෙඩ...

    :eek: :eek: :eek: :eek: :eek: uba nikan google eke search karala yanawane xvideos pornhub xhamster wage ewage ehema na
  5. DooA

    EK Office Fun

    kattiya kohomada
  6. DooA

    <<BCS @ Elakiri>>

    උබත් 1994 ද ? මගේ FB එකේ ඉන්නවා ඉන්නවා. :oo:
  7. DooA

    ශ්‍රී ලන්කන් ටාසන් අළුත්ම එක

    පොන්න වැඩනේ කරන්නේ
  8. DooA

    <<BCS @ Elakiri>>

    project එක කරන්න ඕනේ dip = PIIS cer = IS ඔය දෙක විතරයි කරන්න ඕනේ. project එකත් ඕනේ
  9. DooA

    <<BCS @ Elakiri>>

    1993 anthima. Uba 1994 da
  10. DooA

    අයියෝ ලංකා

    දැන් ලග ඉන්න (එහාපැත්තෙ සිට් එකේ) එක්කෙනා එක්ක bluetooth headset එකක් ගහගෙන ෆෝන් එකෙන් කතා කලොත් :dull:
  11. DooA

    <<BCS @ Elakiri>>

    21 ක් බන්. මම higher diploma එකක් කරා infortec එකේ නුගේගොඩ. එකෙන් subject 5k exempt වෙනවා BCS එකේ. එකයි කරන්නේ. මේපාර PIIS එක ඉවර උනාම PGD නැතුව london met එකේ top up degree එකක් කරන්න පුළුවන්. තාම වැට උඩ ඉන්නේ :dull:
  12. DooA

    පිරිමි සහ ගැහැණිය

    මේකනේ බන් කොල්ලොන්ට කොල්ලොන්ගේ ලස්සන පෙන්නේ නෑ. කෙල්ලොන්ගේ ලස්සන තමයි පෙන්නේ. කෙල්ලොන්ට කොල්ලොන්ගේ ලස්සන පෙන්නේ , කෙල්ලොන්ගේ ලස්සන නෙමෙයි. කෙල්ලෙක් කවදාවත් කියනවද අර කෙල්ල ලස්සනය්යි කියලා
  13. DooA

    අයියෝ ලංකා

    වාහනේ මිදුලේ තියන් කටින් සද්දේ දදා සුක්කානම කරකව කරකවා ඉන්න වෙන්නේ තව ටික කාලෙකින්.
  14. DooA

    අයියෝ ලංකා

    4n එක කනේ ගහන යන එක තහනම් කරන්නේ අත් දෙකම සුක්කානම මත නොහිටින නිසා. bluetooth headset තහනම් කරන්නේ අවදානය කැඩෙන නිසා නම්. ඩ්‍රයිවින් සිට් එක එහා පැත්තේ ගෑනිව තියන් යන එකත් තහනම් කරන්න ඕනේ. බයික් එක පිටිපස්සේ ගෑනිව දාගෙන යන එකත් තහනම් කරන්න ඕනේ
  15. DooA

    අයියෝ ලංකා

    පට්ට යකෝ. :lol::lol:
  16. DooA

    <<BCS @ Elakiri>>

    කරනවා බන්.(JavaEE, PHP, IOS, Android) පොඩි තැනක්. එතැනදී නම් certificate බැලුවේ අම්බානෙක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ගත්තේ. හැබැයි මචං මොන කැම්පස් එකෙන් එලියට ආවත් එකෙක්වත් වැඩකාරයෙක් නෙමේ. experience සහ මොලේ අනුව තමයි. ලොකු තැන් වලත් ගන්න කොට programming පැත්තෙන් ප්‍රායෝගික ප්‍රශ්න අහලා ගන්නවානම්...
  17. DooA

    <<BCS @ Elakiri>>

    එක දන්නවා. මන් අහන්නේ job වලට යද්දී. අපේ උන්දලා දන්නවනේ
  18. DooA

    IT Companies with Less work..

    :) ඔව්. මම කැමති අඩුවෙන් ගෙව්වත් දවසකට පැය 8ක් වගේ කරන්න තියෙනවනම්. සල්ලි වලට වඩා ගෙදර අය එක්ක ඉන්න එක වටිනවා
  19. DooA

    JFrame Color Change Help

    use ගුගල් බන්. ඉගෙනගන්න ඕනේ නම්. අපි කියලා දුන්නම උබ මුකුත් ඉගෙන ගන්නේ නෑ.

    No contents