1. craabeysinghe

    Nissan Days 660CC

    look ekak nam thiyenwa
  2. craabeysinghe

    ස්ටෙෆ්නි...

    ado patta katha dekak
  3. craabeysinghe

    6 kata yanna puluwan ත්‍රිවිල්_එක ළගදීම

    ponilwai hitanwai oke daagena 100ta witara yanna berida?
  4. craabeysinghe

    මාසෙට ඉතිරිය

    මගෙත් මේක තමයි සීන් එක.තව අවුරුදු 2 ක් විතර කැපෙන්නත් තියෙනවා.වැලේ වැල් නැතුව ඉන්නේ බන්.ගෙවල් හදන්න ඕනේ.බදින්න ඕනේ:baffled:
  5. craabeysinghe

    වාහන ට්‍රාන්සර් දැම්ම කොච්චර කල් යනවද?

    අපරාදේ බන් උබට තිබුනේ නාරාහේන්පිට RMV එකට ගිහිල්ලා නෝමල් සර්විස් එක දාන්න.මම දාලා මාසයක් ගියේ නෑ රෙජිස්ටර් පෝස්ට් එකෙන් පොත ගෙදරටම ආවා
  6. craabeysinghe

    හොරෙන් බැදීමට උදව්

    puluwan nam gedarata kiyala bedapan machan.
  7. craabeysinghe

    වාහනයක්

    ppddak eliyata behela hoyala balapan
  8. craabeysinghe

    Contacting Ex Girl Friend

    lol
  9. craabeysinghe

    Elakiri Tug of War 2018 - Game Start

    :lol::lol::lol:
  10. craabeysinghe

    Elakiri Tug of War 2018 - Game Start

    උබලගේ ගොඩක් උන් ඔන්ලයින් නෑනේ මචන්.සචියගේ ටීම් එකේ උන් ගොඩක් වෙලාවට ඔන්ලයින් ඉන්නවා.ඉතින් ඒ ටීම් එකට වෝට් කරන අයට ලොවෙත් රෙප් හම්බෙනවා.බොරුනම් බලපන් Executerge ටීම් එකෙන් රෙප් ලැබුනේ නෑ කියලා ත්‍රෙඩ් කීයක් දාලා තියෙනවද කියලා?:)
  11. craabeysinghe

    Elakiri Tug of War 2018 - Game Start

    තෑන්ක්ස් සහෝ.රෙප් ගන්න බලාගෙන වෝට් කලා නෙමේ.උබලගේ කොල්ලො සෙට් එක එලකිරි කොල්ලෝ සෙට් එකක්.ගොඩක්ම ඒකයි උබලට සපෝට් කලේ.තව ජන්ද පොඩි ගානයි තියෙන්නේ අනිත් ටීම් එකට වැඩිය.කොහොමහරි වැඩේ ගොඩ දාගමු.ජය !!!:):)
  12. craabeysinghe

    Elakiri Tug of War 2018 - Game Start

    එල එල.මමත් වෝට් කරේ සචිත්ට.රෙප් හම්බුනා දොබෙන් යන්න:rofl::rofl::rofl::rofl::rofl::P
  13. craabeysinghe

    Elakiri Tug of War 2018 - Game Start

    එල එල.මමත් වෝට් කරේ සචිත්ට.රෙප් දුන්නා දොබෙන් යන්න:rofl::rofl::rofl::rofl::rofl::P
  14. craabeysinghe

    Executer rep boruwa

    මේක Executer ගේ ඡන්ද කඩන්න Sachith ගහපු ගේමක් වෙන්න බැරිද?:lol::lol::lol:

    No contents