1. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    හරි උබ කැමතියිනේ. @Walter White මූත් එක්ක යන්න පුලුවන් කවදද
  2. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    පට්ට පදිරි උනා නෙද යං කිවුවම. ගූ ගොඩේ බලුගූ යකෝ උබ
  3. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    යන්න බය උනානෙද ඇත්ත එලිවේවි කියල. උබ බය නම් ගෑනි හරි යවහං.
  4. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    දැන් මෙතන අපහාසයක් උනේ නෑ නේ සල්ලි දුන්න යට. දැන් උඹ බය වෙලා තියෙන්නේ පසන් කියන කෙනා බලන්න එක්කගෙන යාවි කියල. එහෙම ගියාම උඹ මේ කරන ජරා වැඩේ එලි වෙලාව නේ සක්කිලියෝ.
  5. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    මට තියනව 2006 එකක්.. දැන් ඒක නෙවෙයි අරු බලන්න මාතර යනවද.. උඹට සල්ලි වියදම් වෙන්නෙත් නෑ
  6. Yudewwa

    මිනිස්සුන්ගේ සල්ලි හොරකම්කරන එඋන්ට පිස්සුහැදෙනවා කියල අහල තිබ්බට අද තමා දැක්කේ..

    එල එල එක හොදයි. හොද වැඩක්.. ගමන් වියදම පොරොන්දු උන විදියටම මම දෙනවා.
  7. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    උඹට ඒවා වැඩක් නෑ නේ. ගමනේ වියදම මම දරනවා කිව්වනේ දෙන්නගෙම.. දැන් අරු එක්ක කතා කරගෙන යමන් එහෙනම්.
  8. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    උඹල දෙන්න පලයන්කෝ එහෙනම් සෙට් වෙලා.. ගමන් වියදමට සල්ලි මම දානව එකෙන්ම.
  9. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    අන්න බලමු එතකොට.. ඔන්න කරනවානම් වැඩ..
  10. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    ඌට එකතු කරන්න ඕන වෙලා
  11. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    හම්මෝ ඒකනම් ඇත්ත. නරිත් දැකල තියනව උඹ වගේ මේ තරම් ගු උන නරියෙක් දැක්කේ අද තමයි
  12. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    හා හා. උගේ ඇත්ත මුණ අපි දන්නව. ඒක නිසා එහෙම දෙයක් නෑ .
  13. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    හොර ජෙප්පෙක් ඇවිල්ල අපි අරුට එකට සල්ලි ටිකට විදින්න හෙනම ට්‍රයි එකක් දෙනවා බන්
  14. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    හොද පුරුදු කාරයෙක් වගේ නේද උඹ නම් මේ වැඩ වලට.
  15. Yudewwa

    case

    හෝඩි පොත් ටිකක්ද ගත්තේ යකෝ?
  16. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    උඹ කරාට මුන් එහෙම කරන්නේ නෑ කියල දන්නවා. උඹල ඉතින් උප්පතියෙන්ම හොරු නේ බන්
  17. Yudewwa

    මිනිස්සුන්ගේ සල්ලි හොරකම්කරන එඋන්ට පිස්සුහැදෙනවා කියල අහල තිබ්බට අද තමා දැක්කේ..

    නැ නැ එහෙම පවක් නෑ. උන් සල්ලි දාල තියෙන්න එහෙම පවු කියල නෙවෙයි. උඹට මොකද්ද තියන අමාරුව
  18. Yudewwa

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    මේ edit එකට නම් ලකුණු 80 දෙන්න පුළුවන්.. නියමයි. අපිත් තව පොඩ්ඩෙන් රැවටෙනව.
  19. Yudewwa

    මිනිස්සුන්ගේ සල්ලි හොරකම්කරන එඋන්ට පිස්සුහැදෙනවා කියල අහල තිබ්බට අද තමා දැක්කේ..

    අම්මෝ ලැජ්ජාවෙන් බේරෙන්න වෙන ස්ලිප් එකක් edit කරන් ආවනේද හොර ගෙඩිය..
  20. Yudewwa

    මිනිස්සුන්ගේ සල්ලි හොරකම්කරන එඋන්ට පිස්සුහැදෙනවා කියල අහල තිබ්බට අද තමා දැක්කේ..

    @tinto brass උඹ බොරු screenshot එකක් හදාගෙන ආවනේද සල්ලි දුන්න කියල. හොර ගෙඩිය

    No contents