හය වෙනි දිනටත් හිරු උදාවිය. තවම වෙඩි තබමින් අපි යුද පෙරමුණේ ඉදිරියට ඇදුනෙමු.
"සර් ට වෙඩි වැදිලා" සැනෙන් අශුභ ආරංචියක් සවන් පත් සිදුරු කළේ ය.කපිතාන් විජේකෝන්ට වෙඩි වැදී තිබුණි.
"බඩී මා ළඟින්ම වරෙන්" මම සගයාට පැවසුවෙමි. එක් වරම මගේ වම් ඇලයට වැදුණු දරුණු පහරකින් මා කැරකී බිම ඇද වැටුනෙන් කිසිත්...