ශ්රී ලංකන් කජු සැපයුම්කරුවා ගැන තීරණයක් ගනී
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට කජු සැපයූ සැපයුම්කරුගෙන් කජු ලබාගැනීම අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා. මේ දක්වා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට කජු සපයා ඇත්තේ ඩුබායිහි සැපයුම්කරුවෙකු විසින්.
ඉකුත්දා නේපාලයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන...