කජ්ජ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,855
    16,751
    113
    Colombo
    ශ්‍රී ලංකන් කජු සැපයුම්කරුවා ගැන තීරණයක් ගනී

    ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට කජු සැපයූ සැපයුම්කරුගෙන් කජු ලබාගැනීම අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා. මේ දක්වා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට කජු සපයා ඇත්තේ ඩුබායිහි සැපයුම්කරුවෙකු විසින්.

    ඉකුත්දා නේපාලයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් යළි මෙරටට පැමිණෙන අවස්ථාවේදී තමන්ට ලබාදුන් කජු ආහාරයට ගත නොහැකි තත්වයේ තිබූ බවට චෝදනාවක් ද එල්ල කළා.

     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    41642479_1909844789131477_6211162819056893952_n.jpg